Google Glass වලට වඩා මිලෙන් අඩු
Google Glass වලට වඩා මිලෙන් අඩු, කඩවසම් පෙනුමකින් යුතු Recon Jet virtual reality sunglasses
ගූගල් සමාගම මගින් වැඩිදියුණු කරමින් තිබෙන, තවමත් වෙළඳපොලට නිකුත් නොකෙරුණු ගූගල් ග්ලාසස් නම්, කණ්නාඩියක් මෙන් පැළඳගෙන යා හැකි, ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මගින්...