1. IDG

    Ultra HD TV-රූපවාහිණී තාක්ශණයේ අලුත්ම විප්ලවය

    Ultra HD TV-රූපවාහිණී තාක්ශණයේ අලුත්ම විප්ලවය ඔබ සැම HD රූපවාහිණී ගැන අසා ඇත, සමහරවිට ඔබ නිවසේ එවැනි රූපවහාණියක් දැනටමත් තිබෙනවා වන්නට පුලුවන. LCD හා LED තිර තාක්ශණයෙන් වෙළඳපොලට එනම් මෙම රූපවාහිනී විබේධන (resolution) දෙකකින් දැන් ලබාගත හැකිය. එනම් 720p HD රූපවාහිණී හා 1080p Full HD...
  2. IDG

    touch screen surface (New technology)

    බිත්තියක් වුව ක්ශණයකින් touch screen surface බවට පත්කල හැකි තාක්ශණයක් බිහිවෙයි! කැලිෆෝනියාවේ රාජ්‍ය බහුතාක්ශණික විශ්වවිද්‍යාලයේ touch surface තාක්ශණය අත්හදා බැලෙන අයුරු ඔබද මා මෙන්ම නිතරම ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්නෙක් නම් තිරයේ වැටෙන...
  3. IDG

    National Geographic Traveler - ඡායාරූප තරඟය 2013

    National Geographic Traveler - ඡායාරූප තරඟය 2013 සෑම වසරකම පැවැත්වෙන නැෂනල් ජියෝග්‍රැෆික් සමාජයේ (National Geographic Society) නැට්ජියෝ ට්‍රැවලර් සඟරාව (National Geographic Traveler) මගින් මෙහෙයවන "නැට්ජියෝ ට්‍රැවලර් ඡායාරූප තරඟය" මෙවරත් පැවැත්වින. 2013 අප්‍රේල් මස පලමුවැනිදා ඇරඹුනු මේ...
  4. IDG

    SpaceX, Tesla Motorsතරුණ ප්‍රකෝටිපතියෙකුගේ

    SpaceX, Tesla Motorsතරුණ ප්‍රකෝටිපතියෙකුගේ SpaceX, Tesla Motors තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින අප මේ කතාකරන තරුණ ප්‍රකෝටිපතියා නමින් ඉලොන් මස්ක් (Elon Musk) නැමැතිය. දැනට 42වැනි වියෙහි පසුවන ඔහු උපතින් දකුණු අප්‍රිකාණුවෙකි. වයස 18 පිරුණු දකුණු අප්‍රිකාණු සුදු තරුණයින්ට...
  5. IDG

    වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය

    වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය Antikythera device : වසර 2000ක් පැරණි යාන්ත්‍රික පරිගණකය [2000 year old mechanical computer] ඇන්ටිකිතීරා යාන්ත්‍රික පරිගණකයේ විස්තීරණ රූපසටහනක් (Exploded view of the Antikythera Device) කාළය : වසර 1900 ඔක්තෝමබර් මස ස්ථානය : මධ්‍යධරණී මුහුදේ...
  6. IDG

    නවසීලන්ත කිරි තවත් අර්බුධයක

    නවසීලන්ත කිරි තවත් අර්බුධයක නවසීලන්ත කිරි තවත් අර්බුධයක : චීනයට යැවූ කිරි සංඝටක තොගයක ඉහල නයිට්‍රේට ප්‍රතිශතයක්! මේ අර්බුදයට පැටලී ඇත්තේ කුප්‍රකට ෆොන්ටෙරා සමාගම නොව "වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රඩක්ට්ස්" නම් නිශ්පාදකයෙකි. වෙස්ට්ලන්ඩ් සමාගම චීනය වෙත යැවූ ලක්ටෝෆෙරින් අඩංගු කිරිපිටි වල...
  7. IDG

    වර්ෂ 2154දී ලෝකය ගැන ඉඟිදෙන අලුත්ම විද්‍යා ප්&

    වර්ෂ 2154දී ලෝකය ගැන ඉඟිදෙන අලුත්ම විද්‍යා ප්& වර්ෂ 2154දී ලෝකය ගැන ඉඟිදෙන අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Elysium සුප්‍රසිද්ධ හොලිවුඩ් නලුනිලි යුවලක් වන මැට් ඩැමන් හා ජොඩී ෆොස්ටර් රඟන එලිසියම් ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය (science fiction thriller) පසුගිය අගෝස්තු 9වැනිදා...
  8. IDG

    ගත්තු පොටො ටිකක් බලන්න තරම

    පොටො ටිකේ තරම බලන්න ගොඩ දවසකින් පොටො ටිකක් දැම්මේ නැති නිසා දාන්න හිතුනා වැඩි කතා ඹනේ නැ බලන්නකො ඹය ඹක්කාම ගත්තේ මගේ දුප්පත් SONY DSC W570 කැම‍රාවෙන් නිකන්ම යන්නේපා ඹයාලාගේ අදහස් යොජනා මට ගොඩාක් වටිනවා ඉලග ටික මිටත් හොදට ගන්න නිකන්ම යන්නේපා හොද...
  9. IDG

    උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)

    උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower) පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower) පර්සීඩ් උල්කාපාත වර්ශාවේ ඡායාරූපයක් - මෙම ඡායාරූපය ඩේවිඩ් කින්ග් හම් නම් ඡායාරූප ශිල්පියා විසින් 2012 වසරේ අගෝස්තු 12 දින අමෙරිකාවේ වයෝමින්ග් ප්‍රාන්තයේදී ගන්නා ලද එකකි (Photo Credit...
  10. IDG

    Sim connection for mal

    මචන්ලා දැන් A/L ඉව‍ර වෙනවානේ මේ මාසේ අග;):D:D ඉතින් මගේ GFටත් නිදහස ලැබෙනවා 4n එකක් එහේම ගෙදරින් ලැබෙනවා :nerd::nerd: ඉතින් මවන්ලා මට sms දාන්න cl ගන්න ලාභ connection එක කියන්නකො sim 2ක් ගන්න මම තාම job කට්ටක් කරන්නැනේ ගෙදරින් දෙන කියකීයෙන් හරි තමා ඉතින් relord එකක් ඒහේම දාගන්නේ:sorry: මම...
  11. IDG

    ලොව පළමු කෘති‍්‍රම හරක් මස්

    ලොව පළමු කෘති‍්‍රම හරක් මස් ලොව පළමු කෘති‍්‍රම හරක් මස් රස අත්හදා බැලේ ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත්...
  12. IDG

    පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය ක&#3549

    පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය ක&#3549 වොල්වෝ සමාගම කාර් රථයක පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය කරයි. වොල්වෝ සමාගම මෙම සූර්ය කෝෂ පැනලය නිර්මාණය කොට ඇත්තේ සුනම්‍ය, කාරයක ට්‍රන්ක් කොටසේ අසුරා තැබිය හැකි එහෙත් ක්ෂණයකින් විහිදී ගොස් විශාල...
  13. IDG

    smart phone help

    මචන් ම‍ගේ යාලුවෙක්ට smart 4n එකක් ගන්න මැන් ගාව 18ක් වගේ තියෙන‍වා හිතාගෙන ඉන්නේ xperia tipo එකක් ගන්න :oo: මේ phone එක හොදයිද අ‍ව්ල් තියෙනවාද මේකේ හොද නරක පොඩ්ඩක් කියනවද? තව මේ ගානට ගන්න phone එකක් තියෙනවනම් පොඩ්ඩක් කියනවාද ලොකු උදව්වක්:yes: රේප් දෙනු ලැබේ 4 ගානේ
  14. IDG

    Virus gurd

    මචන්ලා මේකයි කේස් එක මගේ යාලුවෙක් ලැප් එකක් ගත්තා ඒකේ තියෙන්නේ WINDOS 8 හෙනම වාතයක් වයිරස් ගොඩාක් වෙලා තිබිලා මම RESTOR කරා ඹයාලා දන්න හොද virus gurd එකක් කියන්නකො මේකට දාන්න buy කරලා ගන්න පුලුවන් ලැප් එක hp envy dv6 i7 ,8gb ram ksperskey එක හොදයිද? හෙට ගන්න ඉන්නේ ගන්න හොද තැනකුත් කියන්න
  15. IDG

    sony xperia phones price list

    machanla mata SONY Xperia phones wala price list ekak denna puluwanda?>? danata marckt eke thiyana ewa wala
  16. IDG

    ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch

    ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch ඇපල් සමාගම සිය අලුත්ම නිර්මාණය වන iWatch ඔරලෝසු පරිගණකය හඳුන්වාදීමට ලහිලහියේ සූදානම් වේ! ඇපල් සමාගම මේ දිනවල අමෙරිකාව පුරා දැවැන්ත බඳවාගැනීමේ මෙහෙයුමක් (recruitment drive) දියත්කොට තිබෙන බව කැලිෆෝනියා මාධ්‍ය වාර්තාකරනවා. මොවුන් වැඩිවශයෙන්ම...
  17. IDG

    මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අ&#3

    මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අ&#3 මස් හා මාළු වලට වඩා ප්‍රෝටීන අධික, මිලෙන් අඩු මාංශ භෝග උපුටාගත්තේ : දිවයින ඉරිදා සංග්‍රහය,7/7/2013 පෝෂණ විද්‍යාව තුළ ප්‍රොටීන් එතරම් අවධාරණය වී තිබුණද ප්‍රොටීන් බහුලවම ඇති ශාක ප්‍රභවය හෙවත් මාංශ බෝග නොසලකා හැරී ඇත. එයට හේතුව විය යුත්තේ...
  18. IDG

    ICE CREAM KAMA

  19. IDG

    cr 42,41 or lotto for rent

    මචන්ලා මාස 3-4 කට ‍රෙන්ට් එකට ගන්න ඩිසල් වැන් එකක් තියෙනවානම් කියන්න ටිකක් හදිස්සියි තියේනවනම් පොන් නම්බර් එක දෙන්න කතාකරන්නම් පුලුවන්නම් වාහනේ විස්තරෙයි පොටො ටිකකුත් දාන්න උදව්වක් විදිහට බම්ප් එකක් දාලා යන්න රේප් දෙන්නම්
  20. IDG

    අවුරුදු 148ක් පැරණි ලෝකයේ ප්‍රථම යුධ සබ්මැර

    අවුරුදු 148ක් පැරණි ලෝකයේ ප්‍රථම යුධ සබ්මැර අවුරුදු 148ක් පැරණි ලෝකයේ ප්‍රථම යුධ සබ්මැරීනය කාලය : 1864 පෙබරවාරි 17 ස්ථානය : අමෙරිකා එක්සත් ජනපදයේ (එවකට අමෙරිකානු කොන්ෆෙඩරේට් ජනපද ) දකුණු කැරොලයිනාවේ චාල්ස්ටන් වරාය. ඒ අමෙරිකානු සිවිල් යුද්ධය දරුණුව ඇවිලෙමින්...

    No contents