බොල්ජ් සටන-දෙවන ලෝක යුද්ධයේ වැරදීම් - Part II
දෙවන ලෝක යුද්දයේ වැරදීම් ලිපි මාලාවෙ අද කතා කරන්න යන්නේ "Battle of the bulge" හෙවත් බොල්ජ් සටන ගැන. ස්ටාලින්ග්රාඩ් මහ සටන ගැන ලියන්න හිතුවත් HarshaLulzSec සහෝදරයා ඉතා වටිනා ලිපි පෙලක්ම ඒ ගැන ලියල තියෙන නිසා ඒ ගැන අලුතෙන් ලියන්න දෙයක් නැති තරම්...