මේ පෘතුවි තලය මෛත්රී බුදුන්ගෙන් පස්සේ විනාශ වෙනවා.එක භූමි තලයක උපරිම බුදුවරුන් පහල වෙන්නේ මහා බද්ර කල්පයක.ඒ සංඛයාව 5.පෘතුව්යෙ දැනට බුදුවරු 4 නමක් පහල වෙලා ඉවරයි.ඊට පස්සේ කල්ප විනාශෙන් පස්සේ පෘතුවිය ව්නාශ වෙලා තවත් බොහෝ කාලයකට පස්සේ ජීවයක් ඇතිවෙන්න සුදුසු ග්රහ ලොවක් ඇති වෙනවා.
කකුසද බුදුන්ට...