විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.
රොබොට් අයියා![]()


විවිද හේතු මත මේ සම්භන්දව ලියන එක නවත්තල තියෙන්නේ. මේවා ප්රසිද්ධියේ දාල ලොකු වැරැද්දක් කළා කියලත් සමහරවිට හිතෙනවා. කියවන අය මේවා ගැන නොසිතා ඉදිරිය ගැන හිතන්න.
රොබොට් අයියා![]()


සොරි වෙන්න ඕන පැත්ත පලාතේ ආවෙ නැතුවට දවස් ගානකින්........දන්නව නේ ඉතිං පවුල් පන්සල් වල බර..........
ඉස්ලේලාම රොබට් අයියට සුබ උපන් දිනක් වේවා........!!! මේහේ ආව වෙලාවක අම්මපා සෙට් වෙන්න බලං ඉන්න එකෙක් උඹ.
හිල්ඩා කුමාරි ගේ කතාව..........ඒවං මේ සුතං ඈ...............!!!!!!!
පේරාදෙණිය කුම්පස් එකේ කලින් හොස්ටල් ලැබිල තියනව දැන් වගේම සියළු ම ශිෂයාවන්ට. අළුතින් ආව නැව ආවාම කෙලින් පළමු දවසේ ඉදන් හොස්ටල්. ඒ කාලෙ එක රෑම් එකක එකයි ලු. පස්සේ, මේ කතාව වෙන දවස් වෙද්දි එක රූම් එකක් දෙන්නෙකුට දීල තියනව. අළුතින් ආපු කෙල්ලො දෙන්නෙක් එක රූම් එකක නතර වෙලා, කයියක් එහෙම දාල දැන අදුන ගෙන නිදා ගන්න යන්න හදන කොට එක කෙල්ලෙක් අනික් කෙල්ලට කියල තියනව "ඔයා එහෙනම් ලයිට් එක ඕෆ් කරන්න" කියලා. ස්විච් එක තිබිල තියෙන්නේ ඒ කෙල්ල ගේ ඇදට හරියට ම පරස්පරව. අර කෙල්ල දිව අඩි ගානක් දික් කරලා ස්විච් එක ඕෆ් කලාලු. අනිත් කෙල්ල මර හඩ දීල කෑග හපු පාරට හැමෝම දුවං ආවත් අර කාමරේ වෙන කෙනෙක් හිටිය බවට සාධකයක් වත් නෑලු.
ඔය සිද්ධිය වුණ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ඒ කාලේ හිටියේ කෙල්ලෝ. නමුත් අපි යන කාලෙ හිටියෙ කොල්ලෝ. හිල්ඩා කුමාරි කියන්නේ ඔය කොල්ලෝ දාපු නමක්. ඒකි ව පේන්නේ මූනට නෙවෙයි ලු. කණ්නාඩියෙන්. පොරවල් බාත් රූම් එකේ දත් මැද මැද හරි රැවුල කපමින් හරි ඉන්න කොට තමන් පිටිපස්සෙන් සුදු ඇදගත් කෙල්ලෙක් පෙනවලු, නමුත් පස්ස හැරිල බැලුවම කවුරුවත් නෑ...........!!!!!
මේ කෙල්ල හොස්ටල් එකේ ම එල්ලිලා සියදිවි නසා ගත්ත කෙල්ලෙක් ගේ අවතාරයක් කියල තමා කියන්නේ.........!!!!!
නමුත් අර දිව එළියට දාපු කෙල්ල වෙන එකක් කියල තමා කියන්නේ. ඒකි ඉස්සරවෙලාම කැම්පස් එනකොට ඒ එන බස් එක ඔය ගෙලි ඔය හරියෙදි පෙරලිලා මැරිච්ච කෙල්ලෙක් ලු. අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!


23 වෙනි පිටුවත් කියෙව්වා,දැන් අම්මත් ඇවිත් කියල ගියා,ඕවා කියෙවල රෑට බය උනොත් නූල් බදින්න වෙයි කියල.කොහොම උනත් මාත් මේවා විශ්වාස කලේ නෑ.ඒත් දැන් නම් ටිකක් විශ්වාසයක් තියෙනවා.මාත් රාක්ෂ ගනයේ නිසා ඒ පිහිට තියේවි. රොබ්ට් අය්යට මාගේ ස්තූතිය,මට නම් හොලමන් හම්බෙලා නෑ ඒත් අද හම්බ වෙයිද දන් නෑ![]()
මමයි යාලූවෝ සෙට් එකයි එකම ගමේ 5 දෙනෙක් යනවා account class අරුන් හතර දෙනා බින්ගේ අස්සට යනවා දුමක් දාන්න මම ඉතින් යන්නෙ නැ ඔවාට උන්ට කිව්වා ඉක්මනින් වරෙන් මම යනවා කියලා වක්වැල්ල පාර දිගේ ඇවිත් ස්ටේෂන් එක ගාව බලන් හිටියාඅරුන් එනකම්
උන්ට පරක්කු වෙලා දුම දලා බින්ගේ ඉදලා ඉක්මනින් දුවන් පාරට ඇවිත් ත්රීවිල් කාරයේක් නවත්තලා උන් 4 දෙනාගෙන් අහලා ත්රීවීල් කරයා ක්ඵෙද යන්නේ කියලා මුන් කියලා ස්ටේෂන් එකට කියලා දැන් තමා කාතව පටන් ගන්නේ මුන්ව ත්රීවිල් එකේ දාගේන ගිහින් වටේ පාරවල් වලින් එක්කන් ඇවිත් කොහොම හරි වෙලාවට ආවා ත්රීවිල් එකෙන් පස්සේම බැස්සේ පසන් කියමු නම උගේ බෙල්ලෙන් අල්ලන් කොහේද දුවන්නේ අහලා ත්රීවිල් කරයා ගෙදර කියලා රළු හඩින් මටත් ඇහුනා මාත් ලගට ගියා දැන් ඔන්න සල්ලි දියන් කිව්වා කෝච්චියේ ය්න්නත් අපට සල්ලි නැ තියෙන එවාගෙන් අරුන් සිගරට් ගහනවා සේරගෙන්ම මූ සල්ලි නැද්ද අහලා ශිට් එක යට තිබිලා මන්නයක් ඇදලා ගත්තා එක පාරටම අපට කොටන්න ගියේ ඊට පස්සේ මන්නෙ විසික් වෙලා ගිහින් එතැන එහා පැත්තෙ තියෙන කුණු ඇලට වැටුනා ගනන් ගත්තේ නැ ත්රීවිල් කරයා බය වෙලා දිව්වා පටස් කියන එකා කොච්චියට යන්න බැ කියනවා ඌ කැමති නැ මම කිව්වා 5.05 වෙලාව කියලා කුණුහර්ප දෙකක් කියලා ගැව්වා මූට මට එකම එක පාරයි මූ ගැව්වෙ මම විසික් වෙල වැටුනා කොහොම හරි නැගිටලා මම යාලූවෝ 4 දෙනා එක්ක මුගෙ අතින් ඇදන් ගියා කෝච්චියට අරුගෙ අත සීතලයි පට්ට විදිහට
මූ කෝච්චිය යට බනිනවා ගොඩක් අම්මා තත්තා මතක් කරනවා අපිත් ඉතින් ඌට සහය උනා අපි මතක් කරේ ජනපතිගේ අම්මා තාත්තා
ඔන්න අපි ලගා උනා බහින්න ඔනේ ස්ටේෂන් එකට අපි 5 දෙනාගේ ගෙවල් තිබ්බෙ එකම හරියේ අපි කඩේට ගියා බැහැපු ගමන් ෆයිල් ටික පසන්ට දිලා කතා උනා කඩේ ඇතුලෙදි මට ගැව්ව එකට අරුට මොනා හරි කරන්න ඔනේ කියලා plan එක මම අනිත් 3 දෙනාට මෙහෙම කිව්වා අරුව කනත්ත ඇතුලට දලා බය කරමු කියලාඅපේ ගෙවල් පැත්තේ කනත්තත් තියේ දඩල්ල කනත්තට විතරයි දෙවනි වෙන්නේ ඔහොම ගියා අරුව කනත්ත ගාවටබ්දලා බය කරා අපි ඌ කියනවා දැන්ම මොකො බන් ආවෙ මම තා දවස් තුනක් විතර ඉදලා එන්නෙ කියලා
වෙලාව 6.20 යි විතර ඉක්මනින් යමන් කිව්වා රැ උන නිසා අපි 5 දෙනා ඉක්මනින් අඩිය ඉක්මන් කරලා යන්න ගත්තා පසන් කියනවා ඔයී මගේ බෙල්ල ටිකක් බලපන් කියලා . ඉතින් ඔවා බල බලා ඉන්නවට අපි එකෙක් කිව්වා හු®න් නැතුව වරෙන් කියලා පිටි පස්සෙම ආවේ පසන් ඊට ඉස්සරහා ආපු එකා පිටි පස්ස බලපු ගමන් සිහිය නැති වෙලා වැටිලා දැකල තියෙන්නෙ පසන්ගේ බෙල්ලෙ එක මස් කෑල්ලක් විතරකින් ඔලුව එලෙනවා සෙරම එලියට පැනලා ලේ යන්නේ නැ හැබැයි රතු පාට උනාට. අපි අරු වැටුනම පිටි පස්ස බැලුවා පසන් කෑ ගැව්වා අරු කලන්තේ දලා වැටුනා කියලා ර් කොල්ලට හතිය තියෙ එක නිසා මම හිතුවා එක නිසා වෙන්න ඇති කියලා මම පසන්ගේ අම්මා මතක් කරලා බැන්නා ඌ තමා කිව්වෙ ලයියක් ගහගෙන යමන් කියලා බස් ඔනේ නැ කියලා අරුට කොහොම හරි කම්බුලට ගහලා සිහිය ගත්තා අරු නැගිටපු ගමන් කිව්වා පසන් හොල්මනක් දුවාපාන් කියලා මගේ අතින් ඇද්දා මම කකුල පැටලිලා වැටුනා ඊට පස්සේ අරුන් 3න් දෙනා දුවලා මම වැටුනේ පසන්ගේ කකුල ගාව ඌගෙ ඔලුව නැ දැන් මට පේනවා කද විතරයි තියෙන්නෙබය උන පාර කකුල් දෙකම පන නැති උනා දුවන්න තියා නැගිටින්නවත් බැරි උනා ෆෝන් එක අතේ තිබ්බා මගේ එකේ ගෙදර තිබ්බ පිරිතක් රේකෝඩ් කරලා තිබුනේ මම ඊට පස්සේ ෆෝන් එක විතරක් බලලා පසන් දිහා නොබලා එ විඩියෝ එක paly කරා ඊට පස්සේ පසන් දුමක් වගේ අහසට ගියා
මම ගෙදර ගිහින් නිදා ගත්තා කාටවත් කිව්වෙ නෑ
මම ඊට පස්සේ මාව දලා දුවපු යාලූවෝ එක්ක කතා කරේ නැ
ඊලග දවසේ දන්නේ පසන් කෝච්චිය ට හැපිලා කියලා බින්ගේ ගාවදී අරුන් දුම දාන්න ගියපු තැන පසන් හැපිලා තියෙන්නෙ කොහොම උනා ද දන් නැ අදටත් කෝච්චිය නතර කරලත් නැ බින්ගේ අස්සේ දැකලා නැ වගේ ඩයිවර්
ඔලුව එතැනමයි කද හම්බෙලා තියෙන්නෙ 1km ගිහින්
අදටත් රහසක් අපිත් එක්ක ආවෙ කවුද කියලා
පිහිය විසික් උනේ කොහොමද කියලා
මට පයින් ගැව්වෙ කවුද කියලා
අපේ ෆයිල් අල්ලන් හිටියේ කවුද කියලා
බස් එකේ නොගිහින් පයින් යමු කිව්වෙ කවුද කියලා
විශ්වාස කරන අය කරන්න නොකරන අය නොකර ඉන්න සේරම දැන්ම නිසා මාත් දැන්මේ
මරණයෙන් පිබිදුණු මිනිස්සු පොත හොඳයි.Umbala kiyawala thiyana hondama holman katha wa mokakda? (book)