1. Nu1Dnk

    ෂැම්පු

    මේ වතාවෙ ගෙනත් තියෙන්නෙ Dove එකක්, ඊට කලින් තිබ්බෙ Dreamron එකක්ද කොහෙද. ගෑණි ගේන මගුලක් තමයි ඉතිං..
  2. Nu1Dnk

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    At least try to do things (anything new, good or bad), even you fail or loss, just to gain a knowledge or to see the difference. If you fail once, try another two or three times before you giveup.... අඩුම තරමින් දේවල් (අලුත්, හොඳ හෝ නරක ඕනෑම දෙයක්) කිරීමට උත්සාහ කරන්න, ඔබ අසමත් වුවද, අලාභ වුවද...
  3. Nu1Dnk

    තික් තොක් නාඩගම්

    ඒක නම් මරු චැනල් එක
  4. Nu1Dnk

    Pekoe Trail

    Wikiloc App එකෙන් පලයන්. ඒක ගොඩක් දුරට හරි. පොඩි පොඩි තැන් ටිකක් පාත් එක රීලොකේට් කරන්න වගේ තිබ්බ. ඒ උනාට අරකෙන් යන්න පුලුවන්.
  5. Nu1Dnk

    Cricket අතක් ගැහුවා prens

    ඔය ස්ටික් එකෙන් ශොට් එක ගහන්කොට බෝලෙ වදින වයිබ්‍රේශන් එක දැනෙන්න හදලද තියෙන්නෙ බන්
  6. Nu1Dnk

    මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

    මිනිමුතු මෝරා දැන් පොත් ලියනව. ගොඩක්ම රේල්වේ සයිඩ් එකට අදාළව. ඊට අමතරව ඉතිං වෘත්තීය කටයුතුවල යෙදිල ඉන්නව.
  7. Nu1Dnk

    Freelance පන්තිය

    :love2:
  8. Nu1Dnk

    අනියම් සබඳතාවයකට ඇයට සමාව දීමට කලින් සිතා බලන්න... Before you forgive her for cheating...

    අනියම් සබඳතාවයකට ඇයට සමාව දීමට කලින් සිතා බලන්න... Before you forgive her for cheating... Think why and how you missed her - ඔබට ඇයව මග හැරුනේ ඇයි සහ කෙසේද යන්න සිතන්න
  9. Nu1Dnk

    මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

    දැන් රිටයර්ඩ්.... වයස නිසා නෙමෙයි
  10. Nu1Dnk

    දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

    කැලෑ ගමන් නම් දෙන්න තනි තනිව යන වෙලාවල් තියෙනව ටීම්ස් එක්ක. සමහර වෙලාවට එයාගෙ යාලුවෙක් එක්ක යනව. ළමයි එක්කත් ට්‍රිප් යනව. ඔෆිස් ට්‍රිප් නම් ඉතිං හොටෙල් තමයි. ඒකට නම් අපි කියන්නෙ BB trip ( Bikini Bar). පූල් බැහැල ඉන්නයි බොන්නයි යන නිසා
  11. Nu1Dnk

    දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

    විනෝද චාරිකා විවේක චාරිකා අධ්‍යාපන චාරිකා වන්දනා චාරිකා හොටෙල් එකකට යන්නෙ ඇත්තටම විවේක චාරිකා වගේනෙ ;-) කාල බීල නාල වැටික ඉන්න. ඔව්ව ඉතිං මික්ස් පැකේජ් වෙලා යන එව්වත් තියෙනවනෙ
  12. Nu1Dnk

    උඹලගෙන් වැඩිපුර බදු ගහලා රජයේ පිං පඩි කාරයන්ගේ පඩිය 10,000 වැඩි කරපු එක සාදරණද?

    ඔය ර බාප්ප මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයිනෙ.ඔය 10 වැඩි උනාම ගනන් හදල ඇති 100,000 ලිමිට් එක පනින කීයල් ඉන්නවද කියල. අන්න උන්ගෙන් මීට පස්සෙ ටැක්ස් කැපෙන්න ගන්නව අලුතෙන්. ඊළගට 200,000 ලිමිට් එක පනින සෙට් එක, උන්ගෙන් 20% වෙනකන් කැපෙන්න ගන්නව. ඔය ටිකෙන්ම ඔය වැඩි කරපු එකෙන් කොටහක් ආපහු ගන්නව ලොක්ක. ඔය...
  13. Nu1Dnk

    𝗔𝗧 𝗪𝗛𝗔𝗧 𝗔𝗚𝗘 𝗗𝗜𝗗 𝗬𝗢𝗨 𝗡𝗢𝗧𝗜𝗖𝗘 𝗬𝗢𝗨𝗥 𝗙𝗜𝗥𝗦𝗧 𝗚𝗥𝗔𝗬 𝗛𝗔𝗜𝗥 ? 🅿🅾🅻🅻 〰️ ඉස්සෙල්ලම ඉදිච්ච කෙස් ගහක් දකිනකොට ඔයාගෙ වයස කීයද?

    35න් පස්සෙ වගේ මතක. දැන් 41ක් නෙ, අස්සෙන් අස්සෙන් ටිකාක් තියෙනව වගේද කියල හිතෙනව. නැත්නම් එලියට දිලිසිලා එහෙම පේනවද මංදා
  14. Nu1Dnk

    ජාතික රූපවාහිණියෙ ගිය පරණ ටෙලිනාට්‍ය

    එලකිරි ඈ... සමහර ඩ්‍රාමා වල නම මතකත් නෑ.....
  15. Nu1Dnk

    උසාවි

    කලින් පේජ් එක කියවල ඉවා කරනකොට හිතුන විතරයි ඕක බන්. වැඩක් නෑ. ඔන්ලයින් අදායම් බලපත්‍රය වැලිඩ් නෑ කියන පොන්සියනෙ අපේ තියෙන්නෙ
  16. Nu1Dnk

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    පෝස්ට් එක දාපු එකා ආයෙම ඇවිල්ල උත්තර දීල නෑ නේද :sneaky:

    No contents