1. Nu1Dnk

    combank digital මේ මොකද්ද?

    පොළියෙන් ටැක්ස් කපල
  2. Nu1Dnk

    අධ්‍යාපනයට වෙන්කළ කෝටි 521ක් වතුරේ

    සල්ලි ටික අදාළ තැන්වලට ගිහින් ඇති.
  3. Nu1Dnk

    ලංකාවේ සල්ලි කාරයෝ මවන බිස්නස්

    පැය දෙක තුනක ඔටෝකැඩ් ප්ලෑනක් ඇඳගන්න නම් ලොකු ගානක් වියදම් කරන එක උඹගෙ මෝඩකම බන් :ROFLMAO: වාස්තු බලන මාමට ඉල්ලන ගානක්දීල ග්‍රහදෝෂ ටික බේරෙන්න ප්ලෑනක් අරන් ගොඩනැගිල්ලක් හදන එකයි අවුරුදු හයක් කැනම්පස් ගිහින් තව දෙකක් චාර්ටඩ් එකකුත් කරල එන එකෙක්ට් කියල ප්ලෑනක් වෙනුවට නිර්.මාණශීලී ගොඩනැගිල්ලක්...
  4. Nu1Dnk

    ලියලා ඉවර වෙලා, එයාලටත් ලියන්න ගෙනිත් දෙන්න...... ♥

    video එක පට්ට. මම අපේ ළමයි දෙන්නටත් පෙන්නුව පොත් නාස්ති කරන එකේ නරකකම ගැන. සමහරවිට ඔය කඩදාසි ප්‍රෝමේට් එකෙන් රීසයිකල් කරල උනුත් ප්‍රයෝජනයක් ගන්න බලාගෙන ඇති. ඒකත් නරක නෑ
  5. Nu1Dnk

    අපි කොච්චර කාල කන්නි රටකද ඉන්නේ 😭

    The Newspaper සිංහල ෆිල්ම් එක බැලුවද
  6. Nu1Dnk

    සරසවි බුක් ෂොප් එකට මෙහෙම 18% ක් එකතු කළ නොහැකිය

    ඌ කරන්නෙ අම්මෝ වැට් එක වදිනවා මහත්ත්‍යෝ කියල 121.60 ට 18% ගහනව 121.6*18%+උගේ අර රුපියල් 10 හෝ (121.60+10)*18% කියල අපිට විකුණනව. එතකොට තමයි අපිට හිකවෙන්නෙ. ඒ ලාබය වැට් රෙජිස්ටර් නොවුන කඩේ එකා ගන්නව. ආ තව කියනව මේව පරණ ස්ටොක් නිසා තවම වැට් ගාන ප්‍රින්ට් කරල නෑ බිලේ. ඒ උනාට අපෙන් ඒ ගාන ගන්නව...
  7. Nu1Dnk

    වැදගත් යමක් - පොළොස් කොට්ටෝරුවා / Brown-headed barbet (Psilopogon zeylanicus || Megalaima Zeylanica)

    බිමට බහින්නෙ නෑ කියල අදනෙ දන්නෙ. නැත්නම් ඕකුන් ඕන තරම් ඉන්නව දවස පුරාම.
  8. Nu1Dnk

    JAPAN TSUNAMI WARNING 5M WAVE

    :cry:
  9. Nu1Dnk

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    මාස තුනකට වරක් පලවෙන සඟරාමය කතාවක්ද
  10. Nu1Dnk

    මහ බැංකුවට අනුව 2023 දෙසැම්බර් උද්ධමනය සියයට 5% යි .ඒත් බඩු මිල පට්ට ගනන් නේද? මේක පැහැදිලි කරලා දෙන්න

    කලින් පැවති මිලට සාපේක්ෂව නේද කියන්නෙ. ඉතිං ඒක මාසයක් ඇතුලත ගත්තම පොඩි වැවැඩිවීමක් වගේ පෙන්නෙ. හැබැයි අවුරුද්දක් එහාට බැලුවොත් ලොකු වැඩිවීමක්. උද්දමනය පෙන්නන එක ඇස රැවටීමක්වගේ නේද
  11. Nu1Dnk

    කුරුණෑගල- හබරණ යෝජිත දුම්රියමඟේ ඉදිකිරීම් අත්හිටුවයි

    අඩුම ගානෙ තම්න් දුර ගමනක් යනව නම් යන ට්‍රේන් එකේම පුස්සයිකලයක්, මෝටර් සයිකලයක් දාගෙන යන්න ලගේජ් ෆැසිලිටි වත් තිබ්බ නම් කුපිරි නේ.
  12. Nu1Dnk

    UK ජීවිතේ

    වන් ඉයර් මාස්ටර් එකක් බන්. දැන් මාස්ටර් එක ඉවරයි.
  13. Nu1Dnk

    UK ජීවිතේ

    මමත් දන්න කෙනෙක් ස්ටුඩන්ට් ගිය. යනකොට කෝස් එක හයිලි ජොබ් ඩිමාන්ඩ් කියලලු එහෙන් කිව්වෙ. ඩෙන් ඒකට ජොබ් නෑ වගේ කතාවක් කියනවලු. හැබැයි උන් නම් මැනේජ් කරගෙන යනව පොඩි පාට් ටයිම් කරගෙන.
  14. Nu1Dnk

    ලංකාවේ පිරිමි 1/10කට ගෑනුන්ගෙන් අඩන්තේට්ටම්

    පිසිලකල්ම නෙමෙයි 🥲 වයලන්ස් කියන්නෙ

    No contents