1. Nu1Dnk

    දැන් කාලේ ගල්වලින් මේක හදන්න ලේසි නැ

    වාස්තු විද්‍යාව කියන්නෙ ග්‍රහ තාරකා ලබ්බක් නෙමෙයි කියල මේ මනුස්සය කිය වචන ටිකෙන් තේරුම්ගන්න පුලුවන් නම් ඇති
  2. Nu1Dnk

    Jaffna ට්‍රිප් එකක් යනවනම් බලන්න තියෙන තැන් මොනවද?

    මම හැමන්හිල් , මන්ද්‍රිමනායි (ඇහුවෙත් අද ) ගිහින් නෑ බන්. රොලෙක්ස් එක තවම තියෙනවද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 2010 මුල කැම්පස් එකේ සෙට් එකත් එක්ක (එතකොට අවුට් වෙලා ජොබ් කරන කාලෙ) ජීප්දෙකකින් (4DR) ගියා දවස් තුනකට. එවෙලෙ කාපුවගෙන් වේල් 10ක් වගේ කෑවෙ රොලෙක්ස් එකෙන්.ඒකෙ විතරයි අපිට ඒකාලෙ...
  3. Nu1Dnk

    Jaffna ට්‍රිප් එකක් යනවනම් බලන්න තියෙන තැන් මොනවද?

    යාපනේ විතරක් බලන්නද නැත්නම් යන මගත් බලාගෙන යන්නද යන්නෙ. යාපනේ විතරක් නම් ඉතිං මට මතක ලිස්ට් එක දන්නම්. මම 25+ ටයිම්ස් ගිහින් තියෙනව මගේ ඔෆිස් වැඩ වලට සහ ප්‍රයිවට් ගමන් එකක් දෙකක්. අන්තිමට ගියේ නම් 2019 වගේ. යාපනේ ටවුන් එකේ නම් - නල්ලූර් කෝවිල් එක, ඒක ගාවම රියෝ අයිස් ක්‍රීම් එක, යාපනේ මාකට් එක...
  4. Nu1Dnk

    800 බැලුවද?

    😮
  5. Nu1Dnk

    External HDD එකක් ගන්න shop එකක්.

    Daraz ඔෆර් එකකට ඕඩර් කරපු මදර් බෝඩ් එකක් රිටර්න් කලා මම ඕකෙන් අරන්. සල්ලි නම් රිෆන්ඩ් උනා.
  6. Nu1Dnk

    A4tech මවුස් එකක් ගන්න තැනක්

    මම දැන් මාස තුනකට වගේ කලින් USB Headset එකක් ගත්ත. මට ලොකුවට සවුන්ඩ් කොලිටිය ගැන නම් අවබෝධයක් නෑ. බාක්ලීස් එකෙන් තමයි ගත්තෙ නම්.
  7. Nu1Dnk

    උබලට මෙක මතකද? Wild America - Old is gold

    මට මතක ඕක රෑ 9 ට වගේ ගියා කියල තමයි මුලින්ම. පසු කාලීනව නේද හවසක යන්න ගත්තෙ. අපි පොඩි කාලෙ 9.30-10 වෙනකොට ටීවී ප්‍රෝග්‍රෑම් ඉවරනෙ. ඉස්සර අපේ වීකිපීඩියා වගේ ඒව තමයි ඔව්ව. :love2: :love2: :love2:
  8. Nu1Dnk

    දැක්කද 🤣🤣🤣

    දෙහි කරත්තෙට පස්සෙන් තොයෙන කහ ත්‍රීවීල් එකේ මොකක් හරි සිද්දියක් වෙලා වගේ
  9. Nu1Dnk

    ASP වදුරු කුණුහරුප පාටිය

    බොරුවට උන්ත් ජනාධිපතිවරණයට ඉදිරිපත් උන හරකෙක් ඔය
  10. Nu1Dnk

    අඩෝ මේ බලපල්ලා

    රෙද්ද ශික්... :angry::angry::angry:
  11. Nu1Dnk

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    මම ඔය ග්‍රේට් බාත් එකේ නෙමෙයි බන් 🤣🤣🤣 මම ගම්පහ
  12. Nu1Dnk

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    ගෑණුන්ට එහෙම එකක් නෑ තමයි. ආ එකක් තියෙනව. ඕනම එකකට *නෑ අනේ බෑ අනේ* 🤣🤣🤣 අපේ ඉස්කෝලේ එක දෙවෙනි එක 💖💖💖 ------ Post added on 1701265017
  13. Nu1Dnk

    මොකක්ද මේ Tax PIN කතාව

    හම්මටසිරි උඹටත් ආවද. අපෙත් UK ඉන්න බැචෙක්ටත් ඇවිත් තිබ්බ බන්.
  14. Nu1Dnk

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    කිසිම අවුලක් නෑ :love2:
  15. Nu1Dnk

    ඔයාලගේ ජිවිතේ ආදර්ශපාඨය මොකද්ද?

    අපේ ගෙදර ආවට පස්සෙ නේද ඔහොම හිතුනෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents