Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කටුවාපිටියෙන් සෙට් එකක් කොලබ එනවා කියලා විමල් ගම්මන්පිල සත්යග්රහය අකුලං යයි
ලෙසටම කතෝලික ඡන්ද ටික කඩාගත්තා පොඩිමයිනා. මූ 2029 ජනාධිපති වෙයි කියලා හිතන එවුනුත් ඉන්නවානේ.
emoji diaries
Post #18
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
ආණ්ඩුව නියමෙටම ආනාගත්තා වෙලාවේ ගෝටා හිරේ දාන්න ගිහින්.
මිනිස්සු ඒ තරම් ගෝතයා ඇතුලු මයිනා පරපුරට වෛර කරනවා කියලා බයියොම පිලිගන්නවා.
emoji diaries
Post #9
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
කටුවා පිටියෙන් සාමකාමි පාගමනක් කොලබ කොටුවට
ගැටුමක් ඇති නොවුන එක හොදයි. ඇදන් යන්න බැරි නිසා අවසාන මොහොතෙදි ගැටුමක් දාගෙන නවත්තලා එකෙන් වාසියක් ගන්න බැලුවේ. එහෙම උනානම් බයියෝ ඒක කැපිටලයිස් කරනවා.
emoji diaries
Post #5
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
සාලෙගෙ සීන් එකේ අමුතු සීන් එක
නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ. සත්යග්රහය කරගෙන යන්න බයියෝ එන්නෙත නැ. Boik ගාලා නැවැත්තුවා
emoji diaries
Post #36
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
සිලින්ඩර් බයියෝ මේ දවස්වල ඒයි... මේ එක කැම්රියෙක් පාස්කු ප්රහාරය ගැන හොයන්න එපා හරිය. දෙන්නේ...
සිලින්ඩර් බයියෝ මේ දවස්වල ඒයි... මේ එක කැම්රියෙක් පාස්කු ප්රහාරය ගැන හොයන්න එපා හරිය. දෙන්නේ හොම්බට...
emoji diaries
Profile post
Jun 10, 2026
සාලෙගෙ සීන් එකේ අමුතු සීන් එක
බයියෝ අඬනව හොයන්න එපාලු. මුස්ලිම් අන්තවාදය දැන් අවුලක් නැතුවැති මේ චීවරධාරියාට. දැන් හරි යාලුවො වගේ... මේකම ඇති වැඩේ පත්තු වෙලා කියන්න
emoji diaries
Post #21
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
රාණි බැලුවෙමි
දිගටම ලියපං බෘස්. ඒ වගේම ෆිල්ම් ගැන ලියද්දි talks යටතේ නැතුව Movies TV and Radio යටතේ දාන්න. සිනමා නූල් ක්රමවත් කිරිමට දායක වන්න. එලකිරි.
emoji diaries
Post #9
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
මේ මොකද්ද මේ ? මෙහෙම එකක් ඉල්ලුවේ නෑනෙ...
ආ ෆිසිකලි. හරි හරි. උබට ෆිසිකලි ඉල්ලලත් මේ වගේ msg එකක් ආවාද? මට ආවේ නැනේ. අපේ ප්රා.ලේ ගෙරියෙක්නේ. Otp කිව්වේ Online ඉල්ලද්දි මම කිව්වේ.
emoji diaries
Post #13
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
මේ මොකද්ද මේ ? මෙහෙම එකක් ඉල්ලුවේ නෑනෙ...
දැන් otp ඕනා නැද්ද phone එක දැම්මාම.. ආරක්ෂාව ඕනාම නැතුවැති මේ රටට.
emoji diaries
Post #11
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
මේ මොකද්ද මේ ? මෙහෙම එකක් ඉල්ලුවේ නෑනෙ...
OTP එක ගත්තේ කොහොමද ඌ? මතක විදිහට ඔකේදි otp එකක් අහනවා නම්බරේ දැමිමාම
emoji diaries
Post #6
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
සලේ ගේ ගෑනි ලස්සනයි 😍 😋 😘
අවස්තාවෙන් ප්රයෝජන ගන්න එපා හරිය.
emoji diaries
Post #6
Jun 10, 2026
Forum:
News and Updates
meme template help
මම හිතන්නේ බූල් බුලයියා ෆිල්ම් එකේ විද්යා බාලන් වෙන්න ඕනා ඔය.
emoji diaries
Post #2
Jun 9, 2026
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ අගමැති යෝජනා නවයක් ගෙනාවා
ඌ දැන් හම්බ නිසා. හම්බයොන්ට ඉන්දියන් උනුත් කැමති නැනේ. #joke ඉන්දියාව සැහෙන්න රත්තරන් කන්සියුම් කරනවා. අන්ස්ටැබිලිටි එක එක්ක තැම්පතු හා ආයෝජන ගලවලා රත්තන් ගන්න සල්ලි අදින්න ගියාමයි, අධික ආනයන වියදම නිසායි ආර්ථිකයට බලපැම් වෙනවානේ.
emoji diaries
Post #2
Jun 9, 2026
Forum:
ElaKiri Talk!
ගෑනු 4 ක් බදිමුද?
නොබැදපු උන් වෙන්නැති 4ක් ගැන හිතන්නෙ. බැදපු අපි මේ තියන එකෙන් ඔලුව බේරිලා ඉන්න හැටි හිතනවා.
emoji diaries
Post #5
Jun 9, 2026
Forum:
ElaKiri Talk!
12(1) සළේ ට වධ දීලා මොනා ද කරන්න යන්නේ ?
බන්කරේ බැලුවා කියලා අඩනවානම්, කොටින්ට අහුවුනානම් මේ ලොන්තයා කොනක ඉදන් වමාරලා. මාර යුධ විරුවා!
emoji diaries
Post #30
Jun 9, 2026
Forum:
ElaKiri Talk!
Gastritis thiyana un redda
එන්ඩස්කොපියක් කලාද?
emoji diaries
Post #11
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි
ගූපියෝ 2019දි තමන්ට ගෙදර යන්න වෙච්ච එකාට පුක දිදි ගූනාගන්න හැටිනේ විනොදේ. උන් තමයි පවුම
emoji diaries
Post #31
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි
ගූපී ස්වයංවින්දන සමනළ සිත් වලට සතුට විදින්න ඉඩ දෙනවා. තලන්න නරකයි.
emoji diaries
Post #26
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි
සිරාවට. මේ වගේ වහතු ගෙන්න වෙන තත්ත්වෙට එනවා කියන්නේ ලොකු දෙයක් වෙනවා තමයි.
emoji diaries
Post #18
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
ඉතින් 300 මැරුණට මොකද? බයි කත ගුගුලයි
අපරාදේ සල්ලි. ඔය 5000ත් මිනිස්සුන්ගෙන් ගහපුවානේ.
emoji diaries
Post #9
Jun 8, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom