ආණ්ඩුව ජාතිවාදි ප්රශ්නය දිහා බලන්නේම රාජපක්ෂයි රොටියගෙයි කුමන්ත්රණයක් විදිහට. ආමන්ත්රණය කරන්න ඕනා ජාතිවාදයට මිසක් බයිවාදයට හෝ රොටිවාදයට නොවයි.
කොහොමත් යාපනේ කැම්පස් එක ජාතිවාදි කේස් තියනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔකේ කොහොමත් සිංහල ළමයින්ට දෙකේ කොලේ. බොරු සුදුහුනු ඕනා නැ.
ඒ...