මගේ කවුරුත් නැ ඔය රටවල. නමුත් මට ඉතින් බටහිර වෙරලේ කැතලික් බෝඩරේ මිනිස්සු බලන නිසා ඔය රටවල ඉන්න අයගේ කතා නම් නිතර අහන්න ලැබෙනවා.
රිෆුයුජි දැන් දෙන්නෙම නැති තරම් කියන්නේ. ලංකාව අවදානම් රටක් නෙවෙයි කියලා දාලාලු. රිෆුයුජි ඉල්ලුම් කරපු අයව ඉක්මනින් මොකක්ද තැනකට ගෙනනලා ප්රශ්න කරලා රිජෙක් කරනවලු...