Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
ඒක ගැන මාත් කලින් කිව්වා. තමන් නියෝජනය කරන මිනිස්සුන්ගේ මතය බයිඉලෙක්ෂන් එකකින් තහවුරු කරගැනිම තමයි හරිම විදිහ. ලංකාවේ කලින් බයිඉලෙක්ෂන් සැහෙන්න තිබ්බා. ඒ කොට්ටාශ විදිහට තිබ්බ කාලේ.පවතින ඡන්ද ක්රමය එක්ක බයිඉලෙක්ෂන් තියන එකේ ගැටලුක් තියනවා. කරන්න ඕනනනම් විදිහයක් හදාගන්න බැරි නැ.
emoji diaries
Post #63
May 29, 2026
Forum:
ElaKiri Talk!
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
ඒකට පක්ෂය මොකක්ද අදාල නැ. රටේ ආන්ඩුක්රම ව්යවස්තාවෙන්ම නිතියක් තියනවානේ. ඡන්දයෙන් පත්වු කෙනෙක් නම්, ඊලගට මනාප ලිස්ට් එකේ ඉන්න කෙනා. ජාතික ලයිස්තු නම්, පක්ෂයේ ලේකම් පත්කරන කෙනා.
emoji diaries
Post #61
May 29, 2026
Forum:
ElaKiri Talk!
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
තත්කාලයට නොගැලපෙන ලෙස පාර්ලිමෙන්තුවට ආපු එකිනෙකට වෙනස් ඊශුස් ටිකක් කියපං එහෙනම් මුලින්ම. නිකං කිසිම දෙයක් පාර්ලිමෙන්තුවට ඇවිත් නැ. ප්රජාතන්ත්රවාදිව වැඩ කරන්නත් ඕනාලු. හැබැයි ඡන්දේ දිනලා එන එකත් පිස්සුවක්ලු. ඡන්ද දායකයා උගතා උනත් මෝඩයා උනත් රටේ මිනිහෙක් වශයෙන් ලැබෙන බලය නිසා තමයි ඡන්දේ...
emoji diaries
Post #57
May 29, 2026
Forum:
ElaKiri Talk!
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
දැනටත් එහෙමම තමයි. ඔයා ඔය කියන එකේ වෙනසක් තියනවාද? 70+ ඉතිහාසය තුල පරාජය උන පනත්/විස්වාසබංග ටිකක් කියන්න. උබ කියන විදිහට එහෙනම් මැජෝරිටි කියන එක අයින් කරන්න වෙනවා සිස්ටම් එකෙන්. 113 කියලා එකක් තියාගෙන ඔය යුටෝපියා අදහස කරන්න බැ. නියෝජිත ප්රජාතන්ත්රවාදයේ හැටි එහෙම තමයි. නැත්තම් පරණ ග්රිසිය...
emoji diaries
Post #54
May 29, 2026
Forum:
ElaKiri Talk!
Kavya Maran
දකුනු ඉන්දියාවේ පවුල්ගස් ඇති wiki එකේ. අරන් බලපං. ඔය බලවතුන් ඔක්කොම නැයෝ. එක ප්රාන්තෙක විතරක් නෙවෙයි අන්තර් ප්රාන්ත වලත් දේශපාලන බලවතුන්. වැඩ දාන එවුන් ඔක්කොම නෙපෝ පැටවු උතුරු ඉන්දියාව ගත්තොත් කපූර් ෆැමිලි එකේ පවුල් ගහ දැක්කොත් පිස්සු හැදෙනවා.
emoji diaries
Post #7
May 29, 2026
Forum:
ElaKiri Talk!
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
බොලාට චර්චිල් පැනපුවා මතක් උනාට, SWRD බණ්ඩාරනායක එක්ක මයින්ද මත්තයාගේ තාත්තා ඩි.ඒ රාජපක්ෂ මාත්තයා තමන්ගේ විස්වාස අනුව ගත්ත ඓතිහාසික පැනුම් තීන්දුව මතක් වුනේ නැති හැටියක්. ඒක පැත්තක තියමු, වඩිවේල් සුරේෂ් එකම දවසේ දෙපාරක් පක්ෂේ ට්රැක් නැ කියලා විස්වාසයෙන් ගත්ත තිරනේ මතක නැති හැටියක්. ගරු...
emoji diaries
Post #50
May 29, 2026
Forum:
ElaKiri Talk!
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
පැතිමාරුකරොත් අයින් කිරිම තමයි කල යුත්තේ. මගේ මතේ. මන්ත්රීවරුන් කියන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය. ඔවුන් නියෝජනය කරන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන්ගේ නියෝජනය හා පක්ෂ නියේජනයක් මිසක් තනි තනිව මන්ත්රීට කටයුතු කරන්න බැ. මේ සේ එක ගැන දෙස් විදෙස් නඩු තින්දු ගනනාවක් තියනවා. කාටහරි පක්ෂ මාරු...
emoji diaries
Post #46
May 29, 2026
Forum:
ElaKiri Talk!
ඩ්රෝන්ස් පුකෙං ගිහිං
වොට්සනුයි ක්රීකුයි
emoji diaries
Post #11
May 28, 2026
Forum:
ElaKiri Talk!
ලෝකේ බොර තෙල් ඉවරයි?
මිනිස්සු අවුරුදු ගානක් හැමදාම උත්සහ කලා. තාමත් උත්සහ කරනවා. නමුත් තෙල් පරදා ඉදිරියට යන්න පුලුවන් තරම් එහෙම රිලයබල්, ස්ටෙඩි,කන්විනියන්ට්, ඊසි ටු යූස් සෝස් එකක් තාම ලැබිලා නැ. තියන ඒවා තාම ඒ ගානට ඇවිත් නැ. ඒයි. එදාට අපි නැතිවෙයි
emoji diaries
Post #10
May 28, 2026
Forum:
ElaKiri Jokes
ලෝකේ බොර තෙල් ඉවරයි?
ඒකට නම් අනූව අග වෙච්ච අන්තර්ජාතික මට්ටමින් සැහෙන්න මැදිහත් විමක් වුන එක බලපැවා. මානව ඉතිහාසයේ මිනිස්සු එකතු වෙලා ගහපු සාර්ථකව ක්රියාත්මක වුන ගිවිසුමක් කියලා කියන්න පුලුවන් වැඩක් ඒක.
emoji diaries
Post #7
May 28, 2026
Forum:
ElaKiri Jokes
ලෝකේ බොර තෙල් ඉවරයි?
අඩු වියදම් විදිහයක් හොයාගනි. මිනිස්සුනේ.
emoji diaries
Post #4
May 28, 2026
Forum:
ElaKiri Jokes
ලෝකේ බොර තෙල් ඉවරයි?
ඉපදුනේ 70s වල. ඒ කාලෙත් කියපු දෙයක් තමයි 2000 පටන් ගනිද්දි තෙල් ඉවරයි කියලා. දැන් ම විකල්ප හොයන්න ඕනා කියලා ඊට පස්සේ 90 ගනන් වල කැම්පස් යද්දිත් එක එක සමිති සමාගම් බැස්සා 21 මැදදි තෙල් ඉවරයි කියලා. විකල්ප ඕනා ගාලා. විකල්පම හෙව්වා. දැන් 2026. මගේ ජිවිත කාලෙන් බාගයකුත් තවත් අවුරුදු ගානක්ම අහලා...
emoji diaries
Thread
May 28, 2026
Replies: 40
Forum:
ElaKiri Jokes
ලංකාවේ ප්රෝටීන් හිඟය...
කතා කරලා වැඩක් නැ ඕක ගැනනම්. සැහෙන්න දුකයි ළමයි ගැන දැක්කාම.
emoji diaries
Post #4
May 28, 2026
Forum:
Health & Lifestyle
තෙල් මිල
ඔව් අහන්නත් දෙයක්ද. ට්රම්පා මේ යුද්දේ ආර්ථික පැත්තෙන් දිනුම්. මැදපෙරදිග ආයුධ ඩිල් ටික හරි, සෙකියුරිටි ඩිල් ටික හරි, තෙල් ඩිල් ටික හරි. වැඩේ යටින් යනවා කියන්නේ මේවාට
emoji diaries
Post #4
May 28, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ අඩු කුලේ වෙඩිමකට යන්න උනොත්
ඔය හොදයි බං, මේ ලගදි ගිය එකක කපල් එකට පරිසර හිතකාමේ ඔවඩෝස් ආපු අයට කේක් වෙනුවට ගස් පැළයක් දුන්නානේ. ආපු එවුන්ගේ මූණු ටික බලන්නෙපැයි පෝලිමට පැල අරන් යද්දි 😄 ට්රැක්කං උප්###
emoji diaries
Post #20
May 27, 2026
Forum:
ElaKiri Talk!
පක්ෂ මාරු කළොත් මන්ත්රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
නඩු තීන්දුව දුන්නේ ඒ අවස්ථාවට අදාලව බං. නමුත් මේකට ඇත්තටම පනතක් ඕනා නැ. දැනටත් මේක වෙනවා. පක්ෂයේ තියන ව්යවස්ථාව අනුව පැන්නාම විනය පරික්ෂණයක් කරලා සාමාජිකත්වය නැති කලොත් ආසනේ නැති වෙනවා. මේක මුස්ලිම් කොංග්රසය නිරන්තරයෙක්ම කරනවා. එජාප, නිදහස් පක්ෂ ව්යවස්තා එතරම් ශක්තිමත් නැති නිසාත්, පැනලා...
emoji diaries
Post #27
May 26, 2026
Forum:
ElaKiri Talk!
සුදු නංගිලාගේ හුරණ ආදරේ
දුවෙක් වගේනේ බං මගේ වයස එක්ක. උබ සෙට් කරගනින්.
emoji diaries
Post #4
May 26, 2026
Forum:
ElaKiri Talk!
සුදු නංගිලාගේ හුරණ ආදරේ
බෝඩලයින් පර්සනැලිටි ඩිසෝඩර්
emoji diaries
Post #2
May 26, 2026
Forum:
ElaKiri Talk!
රුපියල බාල්දු වීම - වැරදුන එක්ස්පෙරිමන්ට් එකක්
මහබැංකුව ස්වාධින කරන්න කියලා පනත් ගෙනල්ලා,ස්වාධින කරලා පහසුකම් ටිකත් බලෙත් වැඩි කරගෙන දුන්නාට පස්සේ දැන් දෙවැනි නන්දේ වෙනදෙයක් වෙච්චාවේ කියලා බලන් ඉන්න සීන් එකක් තියනවා.
emoji diaries
Post #7
May 26, 2026
Forum:
ElaKiri Talk!
Labbendha gahanne ? (Mahindha lokka)
කුලියට ලගදි බයියෝ උනු ගුඇන්පි එවුන්ට ඕක කියලා සැහෙන්න රිදුනා. පවු අසරණ ජීවිත. උන් හැම පැත්තෙන්ම තැළෙනවා කුලියට ගිහින්
emoji diaries
Post #3
May 26, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom