1. 3

    සිංහලුම සිංහලුන්ව වඳ කොරනවා කිව්වාම එළකිරි සිංහල බෞද්ධයෝ මීක් නෑ - ඇයි

    ඇයි සිංහලයින් එහම කරන්නේ ? එහෙම කරන/වෙන බව ඇයි නොතේරෙන්නේ?
  2. 3

    ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

    එන්නතක් අවශ්‍ය ඇයි ? මේ එන්නතට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය දෙන්න පුලුවන්ද පෝලියෝ වලට වගේ ? අනෙක් කොරෝනා පවුලේ වයිරස් වලට මෙච්චර කල් උත්සාහ කරලත් එන්නත් නැත්තේ ඇයි සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය දෙන? එහම මේ ලෙඩේට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණ දෙන එන්නතක් තවම හදල තියෙනවද? ලෙඩෙන් මැරෙන ප්‍රතිශතයට වඩා අතුරු...
  3. 3

    රට වසාදැමීම සුදුසු නෑ - ධම්මික පෙරේරා

    ලෙඩේ හැදෙන හැමෝම මැරෙනවාද? ලෙඩේ හැමෝටම බෝ වෙනවාද ? ටෙස්ට් කරනකල් ලෙඩේ තියෙනවා කියලවත් නොදන්න ප්‍රතිශතය කීයක් විතරද? ටෙස්ට් වල නිරවද්‍යතාව කොච්චර ද? තම තමන්ගේ බුද්ධියේ හැටියට තේරුම් ගන්න.
  4. 3

    රට වසාදැමීම සුදුසු නෑ - ධම්මික පෙරේරා

    තමන්ට මෙච්චර කල් මාලු ගෙනල්ල දීපු මනුස්සයයි ඒ මනුස්සයාගේ දරු පවුලයි අද කන්නේ බොන්නේ මොනවද කියල හිතන්න බැරි ආත්මාර්තකාමී මිනිස්සු ගොඩක් ඉදගෙන මාසේ අන්තිමට පඩිය බැන්කුවට දාගෙන අහස පෙරලෙනවෝ ගානවා. රට වහලා නවත්තලා රටට සල්ලි නැතිව දැන් කැන්සර් වලට බෙහෙත් , ලොකු සර්ජරීස් වලට බඩු ගෙන්නේ මේ රට වහපාන්...
  5. 3

    කොහොමද ඒක ?

    හා, පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා ඔයා අවිද්‍යාව නැති කරන්න. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලින් ප්‍රාණඝාතය අකුසලයක් බව නිගමනය කරේ කොහොමද කියල නම කිව්වේ නෑ. ඒ නිගමන අනුව වෙන්න ඇති නේද සත්තු පරීක්ෂණ වලට ගන්නේ. හිට්ලර් ලොක්කගේ පරීක්ෂණ වල නිගමන වලට ආවද දන්නේ නෑ බහුජන සුබසෙත සදහා මිනිස්සු පරීක්ෂණ වලට ගත්තට...
  6. 3

    කොහොමද ඒක ?

    ඉතිරි ටික කියෙව්වෙ නැද්ද? " “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද...
  7. 3

    කොහොමද ඒක ?

    බුද්ධාගම පරීක්ෂණ නිරීක්ෂණ ? ආර්‍ය් අශ්ඨාංගික මාර්ගයේ කොහෙද පරීක්ෂණ නිරික්ෂණ කරන්න කියල තියෙන්නෙ ? නිගමන නැද්ද බුද්ධාගමේ? ශීල සමාධි ප්‍රඤ්ඤආ මිසක් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන නම් අහල නෑ බුද්ධාගමේ. කාලාම සූත්‍රය මුල ඉදන් අගට හරියට කියවන්න, ඔය කියන විදියේ දෙයක් නෙමෙයි එතන දේශනා කරලා තියෙන්නෙ...
  8. 3

    ලබන සඳුදා සිට මරුවා සමග වාසය කොරන්න වෙන ඔබට

    කිරි වලට ඉගුරු දාලා නටවන්නෙ ඇයි ?
  9. 3

    Ban pitiye appu

    මාස්ක් දාලා වැඩක් තියෙනවා කියල කියන්න සාක්ශි තියෙනවාද මේ ලෙඩේට ? මාස්ක් දාලා මේ ලෙඩේ බෝ වෙන එක අඩු වෙනවා කියලා සාක්ශි තියෙනවාද ? සාක්ශි කියන්නෙ බටහිර විද්‍යාවෙම කරන පරීක්ෂණ ? නිකන් අරයා කිව්වා මෙයා කිව්වා නෙමේ. මාස්ක් දැම්මම ඕනවට වඩා මූන අත ගෑවෙනවා, එකම මාස්ක් එක නැවත නැවත පාවිච්චිය හොද නෑ...
  10. 3

    කම්ප වාත හෙවත් පාකින්සන් - ඩොකාලාගේ වැඩ බැරිකමට කොරන ඇන්දවිල්ලක්

    පරම්පරාවට ගුරු මුශ්ටි තියාගෙන දැනුම දුන්නා කියලා කතාවට කිව්වාට මේක මීට වඩා ගොඩක් සංකීර්ණ කතාවක් නේ, ඔයාට මේක තේරුම් ගන්න තරමේ බුද්ධියක් තියෙන කෙනෙක් කියල හිතනවා. දැනුම පිහිටින මිනිසෙකුට මිසක් තම පුතෙකුට වුනත් ශිල්ප නොදෙන ක්‍රමයක් නේ පෙරදිග තිබුනේ. එම ක්‍රමය හරිද වැරදිද කියල අපි අද කතා කරන්නේ...
  11. 3

    සිංහල බේත් වලට clinical trial ඕන නැත්තෙ ඇයි

    රොබට් නොක්ස් සහ ඉංග්‍රීසි මිනිස්සු , කන්ද ට කැන්ඩි කිව්ව, ඉතින් ඒක හන්දා අපි චින්ගුලි ද එතකොට ? තමන්ගේ භාශවේ වචනයක් තියෙද්දි ඇයි වෙන භාශවක් කතා කරන මිනිහෙක් ලියපු වචනයක් අරන් දුවන්නේ. අනික "knox" මහත්තයාගෙන් තමයි අහන්න වෙන්නේ එයාට "chingulayas" කියල ඇහුනේ මොකක්ද කියල. Culture කියද්දි කල්චර්...
  12. 3

    සිංහල බේත් වලට clinical trial ඕන නැත්තෙ ඇයි

    දෙමළා ට දෙමලුන් කියන එකට පරල වෙලාද සිංහලයන් , සිංහලයෝ, කියන බහුවචනේ, සිංහලූ කියල වෙනස් කරගෙන කියන්නේ? ඒකත් මදි වෙලාද චින්ගලූ කියන්නේ? මේ දවස් වල ඇමරිකාවේ එහෙම නම් ඔය තම වර්ගයා පහත් කරගන්න ලෙඩේ තියෙන අයට cuck කියල තමයි කියන්නේ. තාම සිංහල වචනයක් හම්බෙලා නෑ. කරත්තේ ගියත් ගොනා කුලප්පු වෙලා හරි...
  13. 3

    නොවැම්බර් 3 වැනි සතියේ ඉඳලා හීතල වැඩි වෙන්න ගත්තාම

    වාශ්ප අල්ලන එක නම් ඉතින් රෝග ලක්ශන ලොකුවට හෝ ලොකු අමාරුවක් නැති අයට ගෙදර ඉදනුත් කරන්න පුලුවන් නේ. හැමෝම ගෙනල්ල ඉස්පිරිතාලෙ පිරෙව්වම අනිත් ලෙඩ්ඩුන්ටත් බෝ වෙනවා විතරක් නෙමෙයි පපුවේ අමාරු වගේ වෙන ලෙඩ හැදෙන ලෙඩ්ඩු මේක බෝ වෙයි කියල බයට ඉස්පිරිතාලෙ නෑවිත් ඉදලා ගෙවල් වල මැරෙනවා. හැදුනයි කියල ටෙස්ට්...
  14. 3

    හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

    එහම නම් දැනෙන් නෑ. සෙම වැඩි උනාම කරන අත් බේතක්. ඇඹුල් දොඩම් හැමෝම හොයාගන්නත් බෑ නේ.
  15. 3

    හක්කෙ තියලා සෙම අරින්නයි යන්නේ !!!!

    ගම්මිරිස් ලුනු සුදුළූනු එකට කොටලා පොට්ටනික් හදල හක්කේ තියන් හිටියාමත් සෙම එනවා, හැබැයි "damp phlegm" අහක් වෙනවද නම් දන්නේ නෑ.
  16. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    පට්ට පල් බොරු, ඔච්චර මැරෙන්න තරම් මිනිස්සු දුර්වල නෑ, වයසකම 80[ අය නම් වැඩිපුර මැරෙයි. වෙන්ටිලේටර් දැම්මා නොදැම්මා යම් වයසක් පැන්නට පස්සේ ස්වභාවික මරණ නවත්තන්න අමාරුයි. Check what is the infection fatality rate for this virus, not even close to 5%.
  17. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    එහනම් ඉතින් තමන්ගේ ශරීරය පිලිබද සියලු අයිතිය දොස්තරට පවරලා ජීවත් වෙන්න ලැහැස්ති වෙන්න. බරපතළ කාරනයක් කැමති නම් එහෙම ඉතින්, ඒක කැමත්තනේ. දොස්තර කපන්න කිව්වොත් කපන්න වෙනවා. අර චීනේ එක ලමයෙකු ප්‍රතිපත්තිය වගේ, ආණ්ඩුවේ දොස්තරලා ඇවිත් බලෙන් ගබ්සාව කරන්නේ. එදාට ඉතින් උද්ඝෝෂණ කරන්න නම් යන්න එpපා.ඒකයි...
  18. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    උත්තර නැතිවාට කොහෙවත් ඉන්න නලින් ද සිල්වාව ගාව ගන්න ඕන නෑ නේ. ප්‍රස්තාර සහ තවත් කතා , දැන් අර මාර්තු වල " flatten the curve" එක ඉවරයිද ෆ්ලැට් වෙලා. ආයෙම ප්‍රස්තාර දැක්කම කලබල වෙන්න එහම එපා. ඕයා එහෙනන් ලෝස පාටට පාට කරපු පෙත්තක්ම බොන්නකෝ දියවැඩියාවට අපි අල මුල් තම්බන් බොන්නම්. හැබැයි ඇයි...
  19. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    ලෙඩාට අයිතියක් නැද්ද , මට මේ බෙහෙතත් ඕන, මේ බෙහෙතත් ඕන කියන්න? එහම නැති නම්, ඒක මේ ලෙඩෙන් පස්සෙ එන හැම ලෙඩේටම එහමද? දොස්තර දෙන එක විතරයි වෙන මොකුත්ම බැහැ. ඒමද කරන්න ඕන ? ටිකක් විතර බය හිතෙනව නේ.
  20. 3

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    ඉස්සෙල්ල ඕක සරල රේඛාවකින් ඇන්දට, සරල රේඛාවක් නෙමෙයි, අතරින් පතර තියෙන ලක්ශ ටිකක් යා කරලා අදින "සාධාරණ" ඉරක්. ඊලගට ඒ ලක්ශ කොහොමද හොයා ගත්තේ, ඒ ලක්ශ වල විචල්‍ය ස්වභාවය කොහොමද ? නැවතත් කරලා තියෙන්නෙ නියැදියක් අරන් ඒකෙන් මැනලා නේ. මේ නියදිය කොහොමද ගත්තේ? මේකට මුලු රටේම මිනිස්සු ගත්තාද? තෝරාගත්...

    No contents