ඉතින් ඕය තත්වෙට කාන්තාවන් පත් නොවෙන්න වැඩ නොවෙන්නේ ඇයි ?
සාමාන්‍ය සමාජයේ කිසිම දැනුමක් නෑනේ මේ ගැන, ගැබ් අරගෙනත් ප්‍රසූතියට යනකල් මේ ගැන වැඩි අවදානයක් නෑ, නැකතකට ලමයා ගන්න ඊට වඩා මිනිස්සු ක්‍රම හොයනවා.
ඔව්, මේ ක්‍රම මුලින්ම හදුන්වා දෙද්දී වෙන විසදුම් ගැන නොසලකා කරපු දොස්තරලා වග කියන්න ඕන, ඒත්...