මේ ස්වභාවික දේශීය හරකෙක් ගෙන් දොවන කිරි වලින් හදන යෝගට්, බටර්, චීස් ගානෙන් වැඩි ඉන්දියාවෙත් .සතාට කවන තනකොල අනුවත්, ස්වභාවිකව ගැබ් ගන්නනවද කියන ගාන තීරණය කරනවා.
වැඩේ කියන්නෙ ගාන වැඩි වුනාට quality එක හොඳයි නම් මාර්කට් එකත් තියෙනව, ඉස්සරහට (දැනටම පටන් අරන්) ඉන්දියාවෙ නම් engineers ලාට වඩා...