1. 3

    සිංහල stamina and endurance

    පොල් තෙල් 😁
  2. 3

    සිංහල stamina and endurance

    අලිගැටපේර ?
  3. 3

    සිංහල stamina and endurance

    වෙරලු තෙල් ?
  4. 3

    සිංහල stamina and endurance

    රාලේ බාස්මතී සම්බා අවුල් ද? සිංහලුන්ගේ තෙල ඊලග thread එකේද? 😁
  5. 3

    සිංහල immunity

    එහම වෙන්න බැරිද? බැරි බව Independently ඕප්පු කරලා තියෙනවද? ජාන වෙනස් වුනත්, එහම ජාන වෙනස් වෙන්නේ ඇයි ? අහඹු නම් ඇයි අහඹු වෙන්නේ? පවක් පලදීලා වෙන්න බැරිද, ඒ පුද්ගලයගේත් දෙමව්පියන්ගෙත්. ඉතින් හරි නේ සහෝ, චිත්ත නියාම ක්‍රියාත්මක වෙන්නේ නෑ දෙන්නෙක්ට සමව, කර්ම නියාමත් එහෙමයි. මේ මනුස්සයාගේ කර්මය...
  6. 3

    එළකිරි තෙවැනි ජාතික හටන - සිංහලුම සිංහලුන්ව වඳ කිරීම නවතමු !

    සුළුතර බහුතර ප්‍රශ්නේ පැත්තකින් තියලා, ලගදි බදින්න ඉන්න ළමයි හදන්න ඉන්න උන් බැලුවොත් හොදයි වගේ. සුද්දොත් අවුලක් කියල අතාරින ක්‍රමයක් අපි කරේ තියන් පෙරහැරේ යනවද? Traditionally, physicians have used episiotomies in an effort to deflect the cut in the perineal skin away from the anal sphincter...
  7. 3

    සිංහල immunity

    Independent කරන්නේ කොහොමද දැන් මේ මනුස්සයා වගේම වෙන කෙනෙක් අරන්ද? මේ මනුස්සයාව independent රටකට අරන් ගිහින්දැ? ඒ රට independent උනේ කවද්ද ? මේ මනුස්සයාට බොරු කාරයෙක් කියල independently ඔප්පු කරලා තියෙනවාද ? රූප රාජිනියො බිහි වෙන්නේ "ජාන" නිසා පමනයි? ඒ කියන්නේ කම්ම නියාම කියල යමක් වෙන්නේම...
  8. 3

    සිංහල immunity

    Independent කියල කිව්වට independent ද ? එහම අය dependent මොකුත්ම නැද්ද ? මේවා දුර යන සාකච්ඡා නේ. එච්චර වයස මිනිසෙකුට තරුණ මොලයක ව්‍යුහයක් තියෙන එකම පිනක් නේ. ඒවාට යාන්ත්‍රනය පින ඇයි බොද්ධ නම් පූරුවෙ කල පින් පලදීම පිලිගන්න බැරි. පින පල දීල රූපරැජිනියො වෙන්නෙ , ඔය කියන ජාන වලින් කිව්වොත්...
  9. 3

    සිංහල immunity

    https://www.karger.com/Article/FullText/487067 https://en.m.wikipedia.org/wiki/Prahlad_Jani
  10. 3

    සිංහල immunity

    නාද්දි කට හෝදද්දියි වතුර පාවිච්චි කරා උනත්, ඒ අඩු ප්‍රමානයෙන් හිටියේ කොහොමද කියල ජේම්ස් ට කිව්වැකිද? නාපු වතුරත් මැන්නා කියල පරීක්ෂණ කරපු කට්ටිය කියලා. https://en.m.wikipedia.org/wiki/Prahlad_Jani Independent of DRDO studies, IIT Madras team has conducted an imaging study in 2017. They have...
  11. 3

    කොරෝනා කියන්නෙ අළුත් ලෙඩක් ද ?

    මොන තෙල් ද ගාන්නේ , රාලේ? සෙම අහක් කරන්න බටු තෙල් ගානව නේද ?
  12. 3

    මහාමැතිවරණ එළකිරි සමීක්ෂණයේ විග්‍රහය

    TNA එක ඕකට 2/3 හම්බෙන් නෑ කියල නොදැන මේක ගෙන්න හදනවා කියලද හිතන්නේ? උන් හොදටම දන්නවා මේක පාර්ලිමෙන්තුවේ 2/3 නැතිව ප්‍රශ්නයක් එනවා කියල. උන්ට ඕන ඒ අවුල ඇති කරන්න. 2/3 නැතිව බහුතරය හම්බවූනොත් ? ලංකාවේ මිනිස්සු ඉල්ලුවාද අලුත් ව්‍යවස්ථාවක්, ඕක තනිකරම වෙනම ව්‍යාපෘතියක්, ඒ ව්‍යාපෘතිය ගෙනාව මිනිස්සු...
  13. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    හරි මම ව්‍යවස්ථා විශාරද කෙනෙක් නෙමෙයි. දැන් ඔබතුමා ම පිලිගන්නවා, ජනාධිපති විසින් පාර්ලිමේන්තුවේ බහුතරය ඇතියයි විශ්වාස කරන කෙනාව් පත් කරනවා. දැන් පාර්ලිමේන්තුවේ 113ක් තිබෙන්නේ කාටද? ජනාධිපතිට 112/112 තත්වයක් මතු වුනොත්, දෙන්නෙකුට සමාන සහයක් තිබුනොත්. එතකොට ජනාධිපතිගේ කුමන අභිමතයද වලංගු...
  14. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    ජනාධිපතිවරයා මේ හුටපටේට කලින් හිටපු කෙනාට විරුද්ධයිනේ, එකනේ මේ ඔක්කොටම මුල. එක එහම නෙමෙයි වගේ ආපහු තිබුන තැනට හරවන්න බෑ ඉතින් ජනාධිපති අකමැති නම්. එකනේ විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ, ජනාධිපති තමයි රාජ්‍ය නායක, අගමැති නෙමෙයි. තවමත් කලින් හිටපු රනිල් තමන්ට බහුතරය ඇතැයි කියලා පෙන්වා නෑ. ජනාධිපති...
  15. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    JVP, TNA එක විශ්වාසභංගයට සහය දුන්නට, එජාප රජයකට 113 හදන්න සහය දීල තියෙනවද? මම නම් එහම එකක් දැනන් හිටියේ නෑ. අලුත් ආණ්ඩුවකට 113ක් තියෙන කවුද ඉන්නේ?
  16. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    පළුවේ ප්‍රමාණය මොකක් වුනත්, පළුව ගැලවුන හේතුව හරිනේ. ;) කඩාගෙන ගියපු පාළුව පීචන් වුනාට, පීචන් පළුව ගිහින් සුළුතර ආණ්ඩුවකට ඇති තරම් ආසන එකතුවක් හැදුන නිසානේ මේ අවුල. කඩන් ගියපු පළුව ස්වාධින වුනා නම් එජාපයට කිසි තර්ජනයක් නැහැ. දැන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් සරල බහුතරය නෑ, සුළු පක්ෂ බහුතරය හදන්න...
  17. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    ඔහොම සරලව කීවට මේක මෙහෙම නෙමේ නේද වුණේ ??? ආණ්ඩුව හයිජැක් කරාට වඩා වුනේ, පළුවක් ගලවන් ගියපු එකනේ. සන්ධානේ කඩාගෙන ගියා. ඒ ඇයි ? එක්සත් ජනතා නිදහස් සන්ධානය දන්නවා, යහපාලන ආණ්ඩුව විදියට මීළඟ චන්දෙට ගියොත් ඔවුන්ට තමයි දරුණුම පරාජය. ඕනෑම සභාග රජයක සිද්ධ වෙන්නේ මේක, සුළු පක්ෂය ඊලග චන්දය දරුණුවට...
  18. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    ඔව් ඔය කියල තියෙනවා වගේ UNP + TNA එක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. එත් දෙගොල්ලොම එළිපිට එහම ආණ්ඩුවක් ගෙනියන් නෑ. :lol: හොරෙන් තමයි ගෙනියන්නේ. එකනේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නයත්. රනිල් පෙනන්නුවොත් ඔහුට 113ක් තියෙනවා කියල, මෛත්‍රී හොදටම හිර වෙනවා. 2015 දී නේ ඒකාබද්ධයට විපක්ෂය නොදුන්නේ, එතකොට එජාපයයි...
  19. 3

    මැතිවරණයකට යාම ප්‍රජාතන්ත්‍රවාදයද?

    මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ද කිවම, ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් බාගයක් සම්පුර්ණ එකද කියල අහනවා වගේ. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්රවාදේ එක මුලික පියවක් මිසක්, එහි සියල්ල නෙමෙයි. මේ දැන් වෙලා තියෙන කලබගෑනිය නිසා කලින් තිබුනේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් කියල හිතනවා නම් ඒ අමු විහිළුවක් නේ...
  20. 3

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    225 දෙනාගේ පොරේට මේ රස්සාවට මේ උගුලේ අහු උන පොලිසියට මිරිස් වතුර ගහපු එක නම් අජුතම වැඩක්. :no::no::no: පොලිසිය රජ වෙන්න නෙමේ නේ පාර්ලිමේන්තුවේ අස්සට ආවේ. රස්සාව, ලොක්කෙක් කිව්වම යන්න වෙනවා. හැබැයි මේකෙන් මහින්ද රාජපක්ෂට අවස්තාවක් එනවා, අර කලින් කිව්වා වගේ නිකන්ම මහින්ද රාජපක්ෂට පොඩි මිනිහා...

    No contents