:yes:
ඔව්, පවු කියලත් හිතෙනවා දෙමල මිනිසුන් ගැන විශේෂයෙන්ම ඉන්දියාවේ සිටින.
ඔවුන්ගේ තිබෙන ලොකුම ප්රශ්නයක් තමයි, උතුරේ හින්දි කතා කරන මින්ස්සු සුදුයි, දකුණේ දෙමළ කතා කරන අය කලුයි.
බැංගලෝර් වල වුනත් දෙමල කොල්ලෙක්ට කෙල්ලෙක් යාලු කරගන්න බෑ හමේ පාට නිසා, යාලු කරගත්තත් ගෙවල් වලින් අකමැති මේ හමේ...