ඉවරයි කිව්වට ඉවරටම ඉවර නෑ
පෙට්රල් වලින් නාල, අය වැය කටේ තියාගෙන, වෛද්ය සිසුන්ගේ දෙමවුපියෙක් බැරිවෙලා හරි කුරියා ගැහුවොත්, කොහොමද සනීපෙ.
අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා තුමා, වෙලාව බලල ඉතින් මොකක් හරි ලිපියක් කියවන්න ඇති.
පුදුමේ නම්, රතු සහෝදරයෝ කිසි ප්රශ්න කිරීමක් නැතිව බෝඩ් අකුලාගෙන, ජය සමරපු...