එංගලන්තය
3.රැකියා
මුලින්ම එංගලන්තේ ඇවිත් රැකියාවක් කරන්න ඔනේ නම් අපි National Insurance Number (NI) කියන එක ලබා ගන්න ඔනේ. අපේ සියලු විස්තර එහි තියෙනවා, ෆෝර්ම් 1ක් පුරවලා යවන්න තියෙන්නේ පස්සේ අපිට අංකයක් ලැබෙනවා ඔන්න ඕකට තමා NI අංකේ කියන්නේ. එදා ඉදන් අපි වැඩ කරන හැම තැනකින්ම ලබා ගත් පඩි, කැපුන...