1. Dineth1990

    උස මදි වගේද

    height bump
  2. Dineth1990

    Mistake..........!

  3. Dineth1990

    සුන්දර බඹරගල

    බඹරකන්ද bump
  4. Dineth1990

    බොන්සායි කලාව

    මන් ගොඩක් ආසා කරන කලාවක්.... ස්තූත්යි මචන් නියම ත්‍රෙඩ් එකක්
  5. Dineth1990

    එංගලන්තෙ සුද්දගෙ කඩුව..

    මේ මොකද බන් අපේ සංගීතේට වෙන්නේ?????:(:(:(:shocked::shocked::shocked::shocked:
  6. Dineth1990

    කම්මැලිකම යනු

    හප්පා.. :( එක ගාවින්ම නැවතුනා කියහංකො..:lol::lol::lol:
  7. Dineth1990

    Sinduwen Sinduwa II

    නින්ද නැති රැයේ......... සඳ කදුලු මීදුමේ හැංගිලා හඩන්නේ ඇයිද...... ප්‍රථම ප්‍රේමයේ
  8. Dineth1990

    සිගරට් බොන උන් වරෙව්

    ඕක තමයි ලොකුම අවුල බන්.......
  9. Dineth1990

    දැවැන්ත පා ගමන....

    ඔන්න ඔය ටික කරගන්නකෝ පාගමන් ගිහින් වැඩේ ඉවරනේ...බොරුවට තවත් පිරිසකගේ අධ්‍යාපනේ නවත්තන්න හදන්නේ.. මල්ලි අපිට ඇත්තටම අධ්‍යාපනය වෙනුවෙන් ලබා ගන්න තියෙන දේවල් ගොඩයි. පෙන්නන්න ඔනේ පුද්ගලික ආයතන වලට වඩා අපේ විශ්වවිද්‍යාල ප්‍රබලයි කියලා, ඉදිරියෙන් කියලා ඒ පරිසරරේ හදාගන්න සටන් කරපන්
  10. Dineth1990

    කරඳ - මඟුල් කරඳ (Pongamia pinnata)

    වැදගත් මචං.............
  11. Dineth1990

    දැවැන්ත පා ගමන....

    උබේ මේ අගක් මුලක් නැති තර්ක වලට උත්තර දෙන විදිහ මමනම් දන්නේ නෑ මල්ලියේ අපිත් ඔය උබලා වගේම නිදහස් අධ්‍යාපනයෙන් කැම්පස් ගිහින් අවශ්‍ය දේට පමනක් සටන් කරල තැනකට ආපු අය තමා.. ඔය ගැම්ම එනවා හැබැයි ජීවිතේ තේරුම් යද්දී ඔය කරන්නේ කුහක කම් කියල වැටහෙනවා.. බලපන් උබ එදාට ත්‍රෙඩ් එකක් දායි මම කල ගොන්කම්...
  12. Dineth1990

    දැවැන්ත පා ගමන....

    මේ වගේ සංවාදාත්මක ත්‍රෙඩ් එකකට යමක් කියන්න හදන ප්‍රථම අවස්තාව මෙයයි. අවසරයි සියල්ලන්ගෙන්ම නිදහස් අධ්‍යාපනය ගරු කරනවා හදවතින්ම රැක ගන්න ඔනේ දිවි ඇති තෙක්. හැබැයි දැන් ඕක රැක ගන්නවා කියලා උබල ඔය කරන්නේ ඇත්තටම හරි දේද? දසමයක් දෙකක් ලකුනක් මදි වෙලා නිදහස් අධ්‍යාපනය ඉදිරියට ලබා ගන්න වරම් නැති වෙද්දි...
  13. Dineth1990

    නියගලා~Glory Lily

    හොඳ ලිපියක්..... +++ නයිට්‍රජ්නීය සංයෝග බහුල මෙම ශාකය බොහෝ ඖෂද වර්ග නිපදවීමටත් යොදා ගන්නවා. රක්තවාතය, සර්ප දෂ්ට, ආතරයිටීස්,වකුගඩු රෝග සහ තවත් බොහෝ රෝග සදහා නිපද්වන බෙහෙත් සෑදීමට භාවිතා කරනවා
  14. Dineth1990

    මම වසඟ නොවෙමි

    hoda thred 1k.....Illuminati shock :shocked::shocked::shocked::shocked:
  15. Dineth1990

    සි0ගා මචන් චාලි

    අහෝ...!!! සිංහල සිනමාව
  16. Dineth1990

    අරුත් දනිමින් ජීවත් වෙමු.

    හොඳ ත්‍රෙඩ් 1ක්.........

    No contents