:rofl::rofl::rofl::rofl::rofl: epa wenawa bn
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 18, 2015 #22 කෝ බඩියෝ කඩුව ඔය ටිකට එකෙක් උස්සලාද?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 18, 2015 #23 SSR@ said: Click to expand... lag8777 said: ඔය කොල්ලා වේසි බඩිගේ දුරින් නෑදෑයෝ වෙනවද කොහෙද Click to expand... RIDER89 said: Click to expand... ඔව් බං.. ටැග් දෙකක් දාලා මාරුවෙලා.. ඉරාජුත් ඉන්න එකේ මුන් දෙන්නා නැතිවෙන්න බෑ.. RottenCOLT said: පවු කියලත් හිතෙනවා. එත් මුන්ටම තේරුම්ගන්න බැරිද චාටර් කියලා. ෂුවර් එකට ලග පාත ඉන්න එවුන් උඩින් තියන් ඇති. Click to expand... උන් දෙන්නට සිංදු කියන්න බෑ බං.. ඒකයි අවුල.. හොඳ ලිරික්ස් සෙට් උනත් ඔය ටිකම තමයි.. ඔය සිංදුව යූටියුබ් එකේ නෑ බං.. මං හෙව්වා සෙට් උන්නෑ..
SSR@ said: Click to expand... lag8777 said: ඔය කොල්ලා වේසි බඩිගේ දුරින් නෑදෑයෝ වෙනවද කොහෙද Click to expand... RIDER89 said: Click to expand... ඔව් බං.. ටැග් දෙකක් දාලා මාරුවෙලා.. ඉරාජුත් ඉන්න එකේ මුන් දෙන්නා නැතිවෙන්න බෑ.. RottenCOLT said: පවු කියලත් හිතෙනවා. එත් මුන්ටම තේරුම්ගන්න බැරිද චාටර් කියලා. ෂුවර් එකට ලග පාත ඉන්න එවුන් උඩින් තියන් ඇති. Click to expand... උන් දෙන්නට සිංදු කියන්න බෑ බං.. ඒකයි අවුල.. හොඳ ලිරික්ස් සෙට් උනත් ඔය ටිකම තමයි.. ඔය සිංදුව යූටියුබ් එකේ නෑ බං.. මං හෙව්වා සෙට් උන්නෑ..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 18, 2015 #24 sat_12 said: epa wenawa bn Click to expand... එපා වෙන්නෙ නැද්ද බං.. බඩ බුරුලෙන් යනව වගේ.. අර එක්ස් ඒලියන් නංගි හොඳයි හැබැයි සිය ගුණයක් මුන් දෙන්න එක්ක බැලුවම.. djnick said: කෝ බඩියෝ කඩුව ඔය ටිකට එකෙක් උස්සලාද? Click to expand... ඔය තියෙන්නෙ..
sat_12 said: epa wenawa bn Click to expand... එපා වෙන්නෙ නැද්ද බං.. බඩ බුරුලෙන් යනව වගේ.. අර එක්ස් ඒලියන් නංගි හොඳයි හැබැයි සිය ගුණයක් මුන් දෙන්න එක්ක බැලුවම.. djnick said: කෝ බඩියෝ කඩුව ඔය ටිකට එකෙක් උස්සලාද? Click to expand... ඔය තියෙන්නෙ..
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,094 5,890 113 canada Nov 18, 2015 #25 සම්බාව්ය ගනයේ නිරමාණයක්
Dineth1990 Well-known member Apr 30, 2014 756 249 63 Nov 18, 2015 #26 මේ මොකද බන් අපේ සංගීතේට වෙන්නේ?????