ජීවත්වෙන ක්රම දෙකක්
මේ ක්රම දෙකෙන් උබලා වැඩිපුරම කැමති මොන විදිහට ජීවත්වෙන්නද? :confused:
සැරට
තමන්ට හදන්න පුලුවන් උපරිම ලොකුවට ණය වෙලා හරි ගෙයක් හදලා, ගන්න පුළුවන් හොදම කාර් එක අරගෙන, ලොකේට තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්නගෙන ජීවත් වෙන එක.
වාසි
1) අමාරුවෙන් වුනත් හොදම දේවල් පාවිච්චි...