දෑවැදි ගැන උබලගෙ අත්දැකීම් කොහොමද සිංහලු?
ඔන්න හා හා පුරා කියලා මගෙ පුද්ගලික අත්දැකීම බෙදාගන්නම්.
ගොඩක් පිරිමි වගේ මමත් ගෑනියෙක් ගද්දි දෑවැද්ද කියන දේ කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ (ඒ වගේම මට එහෙම මොනවත් ලැබුනෙත් නෑ). ඒත් දෙන්නත් එක්ක එකතුවෙලා මහන්සියෙන්දි යුනුවෙන්න ඕන කියන මතේ මම හිටියා. ඉතින්...