ජීවත්වෙන ක්‍රම දෙකක්
මේ ක්‍රම දෙකෙන් උබලා වැඩිපුරම කැමති මොන විදිහට ජීවත්වෙන්නද?
සැරට
තමන්ට හදන්න පුලුවන් උපරිම ලොකුවට ණය වෙලා හරි ගෙයක් හදලා, ගන්න පුළුවන් හොදම කාර් එක අරගෙන, ලොකේට තමන් ලොකු සල්ලි කාරයෙක් කියලා පෙන්නගෙන ජීවත් වෙන එක.
වාසි
1) අමාරුවෙන් වුනත් හොදම දේවල් පාවිච්චි කරන්න ලැබෙනවා - උදා: හොදම කාර් එකක්.
2) සාමජයේ අනික් මිනිස්සුන්ට නැති පිලිගැනීමක් ලැබෙනවා.
අවාසි
1) ගෙවල් වාහන ගන්නේ ලෝන් අරන් නිසා හිතට සහනයක් නෑ.
2) ලොකු ලොකු දේවල් මේන්ටේන් කරන්න වෙන නිසා සල්ලි නැති කාලෙක (උදා: වයසට ගියාම ) ආර්ථික අපහසුකම් එන්න තියෙන චාන්ස් එක වැඩියි.
3) හිතට සහනයක් නැති නිසා ලෙඩ වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.
සැහැල්ලුවෙන්
තමන්ගේ උවමනාවට ගැලපෙන විදහට ගෙයක් හදාගෙන, කාර් එකක් අරගෙන සැහැල්ලුවන් ජීවත් වෙන එක.
වාසි
1) ණය වෙලා නැති නිසා සහ ලොකු ලොකු දේවල් මේන්ටේන් කරන්න නැති නිසා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන් වීම.
2) හිතේ සැහැල්ලුව නිසා ලෙඩ වෙන්න තියෙන චාන්ස් එක අඩු වීම
3) ණය ගෙවන්න නැති නිසා අතේ වැඩිපුර සල්ලි තියෙන නිසා ඒ සල්ලිවලින් තමන් ආස හොද දෙයක් කරන්න ලැබෙනවා - උදා: විනෝද ගමන් යාම, තමන් කැමති විනෝදාංශයකට සල්ලි යොදවන්න පුලුවන් වීම.
4) ජීවත් වෙන්න ගොඩාක් සල්ලි ඕන නැති නිසා, සල්ලි හොයන්න මුලු දවසෙම වැඩ කරන්න ඕන නැති නිසා ඒ කාලය තමන් කැමති දෙයකට වෙන් කරන්න පුලුවන් වීම.
අවාසි
1) හොදම දේවල් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ.
2) සාමජයේ ලොකු පිලිගැනීමක් නෑ.

Last edited:

මැරෙන්න නං ක්‍රම දෙකක් තියෙනව
අනික එච්චර විඳවන්න කල් ගත වෙනකං ඉන්නැතුව හොඳට හයිය තියෙන කාලෙ සියදිවි නසාගන්න එක
මං හිතං හිටියෙ තුවක්කුවක් අරං ඔලුවට වෙඩි තියාගන්න. ඒත් oculus film එක බැලුවට පස්සෙ වෙන හොඳ අයිඩියා එකක් ආව.