ඒක තමයි බන් ,මම වෙන වැඩක හිටියේ මම ගෙදර කට්ටියට කිව්වා හොරාගේ ගෙදරට ගිහිල්ලා බලන්න උ අඩුමගානේ කොහෙද ඉන්නේ කියලා ,උ කොහොමහරි ඒවා මගහැරලා ,අපේ මිනිස්සු අහුවෙලා ,මම යද්දී වැඩේ ඔක්කොම ඉවරයි ,උ සල්ලි අරන් ගිහිල්ලත් එක්ක ,පහුවදා තමා හොරේ අහුඋනේ ,උ හිතන්න ඇති ඕක මාස ගාණකට අහුවෙන එකක් නෑ කියලා ,අපි ගාව...