නෑදෑය අදුරගෙන තියෙන්නේ තවත් එකෙක්ගේ මාර්ගයෙන් ,උ ලොවෙත් නැහැලු ,අනික් එක උ ගෙයින් ගෙට යන බඩු විකුණන එකෙක්ලු ,මේ කට්ටියම සෙට් වෙලා කලිනුත් ඉඩමක් වික්කලු ,ඒකයි අපිත් විශ්වාස කරේ ,ඒ ඉඩමත් හොර එකක් වෙන්න ඇති ,ඒවුනාට නෑදෑය දන්නේ නෑ හරියටම ඉඩම කොහෙද තියෙන්නේ කියලා ,මම දන්නේ නෑ කව්ද ඇත්ත කියන්නේ කව්ද...