අනේ බන් උඹට උඹේ පරම්පරාවේ නැති නහයක් කටක් ඇවිල්ලා තිබුනොත් මොකද කියන්නේ ? අංග විකලයෙක් උනොත් ?
එතකොට උඹ කියන විදියට උඹලා වදුරන්ගෙන් ආපු නිසා උඹට වදුරු කටක් එන්නත් පුළුවන් .;);)
අනික් එක උඹට විද්යාවෙන් හරියටම කියන්න පුලුවන්ද ආ මේ ඉපදෙන්න ඉන්න දරුවට එන්නේ සීයාගේ කට ,ආච්චිගේ නහය ,අම්මගේ නිකට
උඹ...