1. aneasarayana

    මචන්ලා උදව්වක්

    kiyanna puluwan nam loku deyak machan
  2. aneasarayana

    මචන්ලා උදව්වක්

    thanks kolla,spirit ekakda cube ekakda kiyana eka thama hoya ganna one
  3. aneasarayana

    මචන්ලා උදව්වක්

    මචන්ලා උදව්වක් උඹලා දන්නා කවුරුහරි ඉන්නවද කොකා කෝලා ෆැක්ටරියේ වැඩ කරන ? මට ඒකේ වැඩ කරන එකෙක් අවුරුදු ගාණකට කලින් කිව්වා පිට රටින් කොකා කෝලා සංතෘප්ත කැටයක් එන්නේ ,ඒක ලොකු ටැංකියට දාලා වතුර දාලා තමා මුළු ලංකාවටම බෙදන්නේ කියලා . මම මේ සීන් එක අපේ කොල්ලෝ සෙට් එකකට කිව්වා උන් වැඩේ පිළිගන්නෙම නෑ...
  4. aneasarayana

    හිතන්න.!

    ithin apita paanda?
  5. aneasarayana

    Tesla Portrait

    adenawa machanla
  6. aneasarayana

    ලණු කපමු

    elane
  7. aneasarayana

    ලොව විශාලතම කූඹි ගුල

    e pissu hadenawa ban,minissu karanam cheenamaha prakaraya wage ekak hadanna tibbalu
  8. aneasarayana

    කරදරයක්

    apith hithuwe ehemai ban ,dan awuruddakatath wada giya,thama no news
  9. aneasarayana

    කරදරයක්

    mage gaawa na ban,mama eka policiyen illa gannam,horage thathage ID eka ne api gawa thiyenne,ekath hora ID ekak
  10. aneasarayana

    කරදරයක්

    na ban mona camera da? apiwa ahuwuna ban,thamath nadu yanawa nadayata wiruddawa,usavi yanawa nadu dineta gedara enawa,karume thama
  11. aneasarayana

    කරදරයක්

    නෑ බන් ,උ ලොවෙත් නෑ කියලා තමයි කියන්නේ
  12. aneasarayana

    කරදරයක්

    මොනා කරන්නද බන් ? අපිත් කවදා හරි ඉස්සර ජීවිතේක මේ වගේ දෙයක් කරලා ඇති කාට හරි අහින්සකයෙක්ට
  13. aneasarayana

    කරදරයක්

    අදහසට ස්තුත්යි බන් ,පොලිසියෙන් උ ගැනත් alert එකේ ඉන්නේ .ඒවුනාට උන්ට කුට්ටිය දෙන්නේ නැතුව මෙලෝ වැඩක් කරන්නේ නෑ ,අපිට සල්ලි නැති වෙලා ඉන්න වෙලාවේ මොන කුට්ටිද බන්
  14. aneasarayana

    කරදරයක්

    තාම කිසිම හෝඩුවාවක් නෑ ,පොලිසියෙනුත් වැඩේ අත හැරලා වගේ තියෙන්නේ .මේ නූලට ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තුතියි
  15. aneasarayana

    කරදරයක්

    වැඩේ රහස් පරික්ෂක්යෙක්ටත් භාර දුන්න බන් ඒත් ඌ කියන්නේ හොරා රට ගිහිල්ලා ඇතිලු ,ඇත්ත නමක්වත් දන්නේ නෑනේ ඉතින්
  16. aneasarayana

    කරදරයක්

    ඒවා ගත්ත බන් ඒවගේ තියෙන්නේ අපිට කතා කරපු ඒවා විතරයි
  17. aneasarayana

    කරදරයක්

    වැඩක් නෑ බන් 4 වෙනි තට්ටුවටත් ගිහිල්ලා කිව්වා ,අල්ලන්න නම් උඩින් orders එන්න ඕනෙලු ,මේක ආණ්ඩුවට කඩේ යන බත් බැලයෙක්ට උනා නම් උනුත් හොයයි ,අසරණ මිනිහෙක්ට උනාම මොකුත් නෑ
  18. aneasarayana

    කරදරයක්

    ඒවා ඔක්කොම බැලුවා බන් ,ඇත්ත අය්ති කාරයාගේ හැදුනුම්පත විදියට එකක් හදාගෙන, මුණ දාගෙන ආවම බලන්නේ කොහොමද බන් ,ඒකට කියන්නේ හෙල්මෙට් ගහනවා කියලලු

    No contents