මචන් එහෙනම් වැඩේ අවුල්. යාරිස් එකකට 0W- 20 දාන එක රෙකමන්ඩ් කරන්න බෑ. 0W- 20 හයිබ්රඩ් වලට එන මල්ටිග්රේඩ් වෙස්කොසිටි එකක්. ඔයිල් එක තුනී වැඩී. ඉන්ජිම ඇතුලෙ ඔයිල් කම්ප්රෙශන් වෙනස් වෙනවා වෙස්කොසිටියත් එක්ක. ඒ වගේම ඉන්ජිමේ කොටස් ගෙවෙන්න බලයි තුනී වැඩි නිසා. සල්ලි බලන්නැතුව අළුතින් ඔයිල් මාරු කරලා...