මාත් කාලයක් හීන බලපු යක් පැටියෙක් තමා. Escudo කියලා එන්නෙ ඕකෙ කොටේ, Grand Vitara(Escudo), 7 සීටර්ස් එන දිග මොඩ්ල් එක. පෙට්රරල් නම් කරන්නෑ බං. උපරිම 6ක් 7ක් තමා. එකක් V6 ආවා. යකෙක් තමා ඉතින්. තව ඩීසල් ආපුවා Mazda R2 Engine එක තමා එන්නෙ. ඒකෙත් ටර්බෝ ආපු එක පට්ට.