අයෙත් වාහන ගණන් යනවා

dilandude1

Member
Mar 25, 2017
1
0
0
අයෙත් වාහන ගණන් යනවා

මචංලා ආයෙත් 1000cc වාහන ගණන්යනවා නේද ?
මහ බැංකු පොලී අනුපාත වැඩි කරපු හින්දා සහ 50% leasing මගුල් හින්ද අයෙත් වෙඩි වෙනවා කියලා ආරංචියක් ආවා
:angry::angry::angry:

මොන මගුලක්ද වාහන ගන්න වෙන්නේ ඊළග ආත්මේතමා:angry::angry::angry:
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    චන්දෙ කාලේ යහපාලනේ ඈඩ් එක මතක නෑද්ද? හෑමෝටම වාහනයක්. :lol:

    තොපිට ඔහොම වෙලා මදි.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    චන්දෙ කාලේ යහපාලනේ ඈඩ් එක මතක නෑද්ද? හෑමෝටම වාහනයක්. :lol:

    තොපිට ඔහොම වෙලා මදි.
    :rolleyes:
    උඹත් හොයනවා නේද 1000CC වාහනයක් තිබ්බ එක විකුණලා???:rofl::rofl:
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    :rolleyes:
    උඹත් හොයනවා නේද 1000CC වාහනයක් තිබ්බ එක විකුණලා???:rofl::rofl:

    ඔවු, තියෙන එකට පෑට්‍රල් ගහන්න සල්ලි නෑ. හෙට අනිද්දාට පෑට්‍රල් 150 උනාම තවත් සනීප වෙයි.

    යහපාලනේට ජයවේවා.

    අර ඈඩ් එක හෙව්වේ මෙතන දාන්න. හොයාගන්න බෑ. තියෙන එකෙක් දාපන්කෝ.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් මහ බංකු අනුපාත නම් ඊයේ වැඩි උනා, අයෙත් ගණන් යයි නෙ,
    ඉස්සෙරහට පොඩි ජපනෙක්ගන්න ලක්ෂ 50ක් වත් ඕන වගේ, මරු බන්

    ape wahana market 1ka japanek dakkoth un බය වෙඉ

    aLbxgY4.gif