1. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    මචං මම නම් කරන්නෙ, නවතින්න හිතාගෙන ඉන්න ලොකේශන් එක ගූගල් වල වීවු කරලා ඒ අවට හොටේල්ස් ගැන හොයලා බලනවා. පස්සෙ ට්‍ර්ප් ඇඩ්වයිසර් එකේ කමෙන්ට්ස් බලනවා. හොඳයි වගේ නම් අගොඩා එකෙන් බුක් කරනවා.
  2. automan

    කපලා බලමුද මචන්...??

    :rofl::rofl::rofl:
  3. automan

    කපලා බලමුද මචන්...??

    mama nam photo eka pennala e widiyata wede karagannawa. naki mantal babarla nemei tikak weddek langata palayan. (Y)
  4. automan

    කපලා බලමුද මචන්...??

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: elzz
  5. automan

    රේප් කපලා

    අඬන්නැතුව හිටු. ඔන්න +7ක්.
  6. automan

    පෙන්නන්න බෑ...

    ඔන්න බම්ප් කලා. :D
  7. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    එල එල බං. මගේ 4 වෙනි අවුරුද්ද මේක. ගිය අවුරුද්දෙ නම් රටවල් දෙකකට ගියා. :)
  8. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    මේ පාර කම්පැනියකින් ස්පොන්සර් කරන්නෙ මචෝ. ටීම් එකක් යයි. මං උඹට පර්සනල් පී.එම් කලා. බලහන්.
  9. automan

    පිටරට සංචාරයට ආස යාලුවෝ එන්න ...

    එල එල. මටත් අවුරුද්දකට සැරයක් කොහෙ හරි රටකට යන උනක් තියනවා බං.මේ පාර චයිනා තමා යන්න ඉන්නෙ.:yes: Rep7++
  10. automan

    බබාලාගෙ අළුත් එක.

    :cool::cool::cool::cool::cool::cool:
  11. automan

    සොයා දෙන්න...!!

    සෝශල් මීඩියා වලින් වැඩේ ගොඩ ගියේ නැත්නම් ඒක තමයි ට්‍රයි කරන්නෙ මචෝ. තෑන්ක්ස්....!!
  12. automan

    PRISON BREAK පිස්සන්ට.......

    එල එල...!!
  13. automan

    සොයා දෙන්න...!!

    නිදකින් පෙරේතයා..
  14. automan

    සොයා දෙන්න...!!

    :rolleyes::rolleyes: කොහේ හරි හොඳින් ඉන්නව නම් ඒක තමා බං සතුට... :)

    No contents