කෙට්ටු කොල්ලන්ට ෆැශන් ටිප්ස්.
ඉතින් මචන්ලා, මේ මගේ හතරවෙනි ෆැශන් ත්රෙඩ් එක. මේ පාර මම කියන්න යන්නෙ ටිකක් විතර කෙට්ටු අපේ කොල්ලන්ට ෆැශන් ටිප්ස් ටිකක්. හරි එහෙනම් වැඩේ පටන් ගමු.
1. Slim fit shirts සහ Skinny jeans.
පලවෙනිම දේ තමයි මේක. කෙට්ටු හාදයෙක් මේ වගේ ඇන්දොත් අනිවා කැතට රිටක් වගේ...