1. avjayarathne

    Ex' ට යන්න ඕන උනාම මොනවද කියලා ගියේ..

    එයාගේ heart එක තියෙන්නේ කුක්කු වලලු මං හැපුවොත් මැරෙයි කියලා බය වෙලා දාලා ගියා :(
  2. avjayarathne

    ගහෙන් වැටුන මිනිහට පූස ඉදගත්තා වගේ 💺😸

    ඕකට කියන්නේ ඉදගන්නවා නෙමෙයි park කරනවා කියලා අපේ එකානම් කෙලින්ම park කරන්නේ fridge එක උඩ, ironing board එකේ, ජනෙල් පඩියේ :D
  3. avjayarathne

    සමහර Designer ලා මේ දවස්වල

    same for IT anathayo, journalists, article writers, & many more
  4. avjayarathne

    කෙට්ටු වෙන්න!

    cycling karanna jogging wala wada athal
  5. avjayarathne

    AWS certification exams නොමිලේ කරන්න අවස්තාවක්

    All Fundamental level certifications are FREE Also they are giving away Associate level certifications for FREE twice a year for other certifications, you can get 50% discounts by doing monthly cloud skill challenges prices are much lower for developing countries In case you don't have money...
  6. avjayarathne

    MacBook M1 එකකට Windows දාන්න පුලුවන්ද? (Help!)

    Parallels dagin now windows 11 is officially supported by MS through Parallels
  7. avjayarathne

    AWS certification exams නොමිලේ කරන්න අවස්තාවක්

    ඔය ඉතින් වැඩැක්යැ නොදකින් මහ කුණාලා ටිකක් ඉන්නේ Amazon එකේ යකෝ MS එකෙන් exam/ course නිකන් දීලා retake එකත් free දෙනවා සල්ලි නෑ කිව්වම තව discount දාලත් දෙනවා තව ටිකක් MS එකට පුක දෙන එක හොදයි; bye @හෙළයෙක් :oo::sorry:
  8. avjayarathne

    AWS certification exams නොමිලේ කරන්න අවස්තාවක්

    @හෙළයෙක් අසූස් වල ඉදන් එන එවුන්ට අමාරුද මේක + Azure CERT free denawa May wala (not confirmed yet)
  9. avjayarathne

    මොකක්ද මේ සීන් එක

    Samitha's autotune sucks this song better without her voice, imo
  10. avjayarathne

    Midjoueney තියෙන කුකුලෙක්

    මං ඒ කැරියව දැකලා නෑ බන් මහසෝනා කියන්නේ සොහොන් වලට සම්බන්ධ අධිපති රාක්ෂයා වගේ දෙයක්නේද? මේ තියෙන්නේ ඒකට generate වුණ ටික
  11. avjayarathne

    Midjoueney තියෙන කුකුලෙක්

    Generated by Microsoft Bing (All in High Quality)
  12. avjayarathne

    linus tech tips hacked

    yes whotto yes පේන්න බෑ ඕකව r/pcmasterrace එකේ දෙයියා ඔය, පොන්නම subreddit එකක් හොද වැඩේ, this made my day:love:
  13. avjayarathne

    Mobile App එකක් Test කරන්න

    Fiverr ekata orders keepayak denna eka sarthakai kiyala hithenawa
  14. avjayarathne

    We Protect OnmaxDT

    Agree ඔස්ට්‍රේලියාවේ ටොයිලට් හෝද හෝද ඉදලා මෙහෙට ආවා නන්දයට කැරිම ඊරිසියාවක් තියෙන්නේ සිංහලු දියුණු වෙනුවට #WeProtectOnmaxDT
  15. avjayarathne

    SLT Fiber users Ping

    උන් දන්න ping එක, පින් පොන් බෝලයක්ද කියලා අහයි මෙන්න මෙහේ පැත්තකට වෙලා ඉදපන්🤭
  16. avjayarathne

    පාසල් අත්‍යවශ්‍යය සේවාවක් කිරීමට යයි

    බය වෙන්න එපා පුතේ කැම්රියෝ ගහන්න ආවොත් අනිත් පැත්තට ගහන්න කෙලින්ම human rights යන්න; Gen Z bro 🤏
  17. avjayarathne

    Adobe ලගේ සුපිරිය - Firefly

    :yes::yes: කොච්චර නෑ නෑ කිව්වත් ළගදිම graphic design related job වලට කෙලවෙයි :sorry:
  18. avjayarathne

    ඉස්සරහට එන Technologies/ Trends

    Focus on MS technologies including their low-code platform, cloud, and 365 package. I don’t know about others but MS one is 100% sure for me. Most companies depend on MS B2B solutions. Lot more coming soon.
  19. avjayarathne

    Adobe ලගේ සුපිරිය - Firefly

    piracy වලට අසුභ කාලයක් මේක අන්න අරහේ Microsoft එකෙන් GitHub එකේ තියෙන piracy projects වලට අරිනවා දාගෙන MS එකෙන් සම්බන්ධද කියලා නම් sure නැහැ, reddit එකේ post එකක් තිබුණා:baffled::sorry:

    No contents