Gay සහ lesbian දෙකම එකයි. ඒ කියන්නේ එකම වර්ගයේ අයට කැමැත්තක් දැක්වීම
Homosexuality
Transgender කියන්නේ තමන්ට උපතින් ලැබුණ ලිංගිකත්වයට අකමැති අය
ඒ අය trans වෙලා homosexual වෙනවා සමහර වෙලාවට, cross dressing කරන්නෙත් එයාලා
කොල්ලෙක් කෙල්ලෙක් වගේ හෝ කෙල්ලෙක් කොල්ලොක් වගේ හැසිරෙන එකෙන්ම කියන්න බෑ...