මේක බන් teams, yammer, sharepoint ඔක්කොම එකතු කරලා හදන අච්චාරුවක් වගේ
හැම Microsoft ලබ්බක් එක්කම interact වෙන්න පුලුවන්
ඕකට තව එකතු කරනවා Business Chat කියලා එකකුත්
Topic-wise workspace හදලා ඒවගේ project managing, event planning, sale campaigns වගේ දේවල් කරන්න පුලුවන්
මේකෙන් team එක replace...