Notion එකටත් බඩු හරි | Microsoft Launching Loop with AI copilot

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,965
    113
    Kandy
    ගිය අවුරුද්දේ M$ එකෙන් announce කරා Microsoft Loop එක, Notion එකට තරගයක් දෙන්න
    ඔන්න ඒක දැන් ටිකකට කලින් එලියට දැම්මා public preview එකක් විදියට

    How do I access Microsoft Loop?​

    Loop site එකට ගිහින් ඔයාගේ MS account එකෙන් හෝ Office 365 එකෙන් log වෙන්න
    අනිත් පැත්තට access හම්බවෙයි

    https://loop.microsoft.com/

    Loop-hero-image.png

    Loop components could be super powerful for the future of Office documents

    turn-content-into-a-component.png

    Copilot inside Loop

    Copilot-in-Loop.gif

    Loop කියන්නේ කට්ටියට එකතුවෙලා වැඩ කරන්න පුලුවන් platform එකක්
    හරියටම Notion එක වගේ
    මේක office 365 apps එක්ක integrate වෙනවා

    දැනට Notion තමයි හුගක් tech companies වල collaboration tool එක විදියට use වෙන්නේ
    Teams එක වගේ අනිවාර්යෙන් මේකෙනුත් Notion එකේ market එක කැඩෙයි
     
    Last edited:

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,124
    3,435
    113
    68

    U awilla next level visionary dial ekak
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,965
    113
    Kandy
    interface looks just like notion too
    at first glance I thought it was notion :lol: :lol:
    MS will be very happy to tie this with their o365 offerings to push their user count up
    තනිකරම copy කරලා තමා:lol:
    හැබැයි මුන්ට 365 package එකේ වාසිය තියෙනවා
    teams එක 365 එක්ක free දුන්නම slack එක අතඇරලා ඒකට migrate වුණා

    Notion eka ehmama copy karala wage neh
    Notion eketh AI ekk dunna hby wadiya ngala yanne na.

    Mama use karala bluwa dn. same ne bn
    ema copy karanna puluwanda? Notion hena unique ekk ne :no:
    Notion එකට AI එනවා ළගදිම හෝ දැනුත් තියෙනවා
    කොපි වුණත් competition එක හොදයි මං නම් කියන්නේ
    Google එකටත් ඇස් ඇරුණේ GPT හින්දනේ

    ඉස්සරහට Notion එකෙනුත් ලොකු ලොකු features release කරයි
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,299
    4,021
    113
    Home sweet home ..
    තනිකරම copy කරලා තමා:lol:
    හැබැයි මුන්ට 365 package එකේ වාසිය තියෙනවා
    teams එක 365 එක්ක free දුන්නම slack එක අතඇරලා ඒකට migrate වුණා

    Notion එකට AI එනවා ළගදිම හෝ දැනුත් තියෙනවා
    කොපි වුණත් competition එක හොදයි මං නම් කියන්නේ
    Google එකටත් ඇස් ඇරුණේ GPT හින්දනේ

    ඉස්සරහට Notion එකෙනුත් ලොකු ලොකු features release කරයි
    1679501891465.png

    Danuth thiyenawa tama AI eka nm hby GPT neme. Ungema mokk hari.
    Notion AI dunne chat GPT enna isella

    Notion inna ekkta haby lesiyakata yanna ba Loop
    MS un import feature ekk wage dunnoth misaka....
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,965
    113
    Kandy
    Adminලා ඉන්නවා නම් මේ විදියට usersලට loop එක enable කරන්න පුලුවන්

    1. go there https://config.office.com/
    2. Customization > Policy Management > Select "Create"
    3. මේ settings 3 search කරලා enable කරන්න
    • Create and view Loop files in Microsoft apps that support Loop
    • Create and view Loop files in Outlook
    • Create and view Loop files in Loop
    4. Publish & Done
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,965
    113
    Kandy
    me hutta iwera wenne kawedada..kanak ahila inda na
    :lol: :lol:
    මේකෙන් ඉවරයි, ආයේ නෑ, Azure එකටත් දීලා තියෙන්නේ
    next week එන business products ටික කිරියේ එවුන්ට වැඩක් නෑ
    මං cover කරන්නේ MS/ Google related ටික විතරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    39,048
    78,094
    113
    :lol: :lol:
    මේකෙන් ඉවරයි, ආයේ නෑ, Azure එකටත් දීලා තියෙන්නේ
    next week එන business products ටික කිරියේ එවුන්ට වැඩක් නෑ
    මං cover කරන්නේ MS/ Google related ටික විතරයි
    දාපිය බලන්න ඒවත්. කොම හරි නඩාලෙයි ගේට් කාරයයි හතර අතටම අරිනව.