1. E

    Riding Glass

    :yes: machanla kauda Ebay eken genwapu item use karana aya inne ? (night (Night Vision) and day walata use karanna puluwan ekaka link ekak danawada ? (oyala use karana ewa dammoth godak hodai :yes:
  2. E

    දන්න කෙනෙක් මේකේ අවුලක් නම් කියනවද ?

    එහෙම නැහැ මචන්, මම දැක්කා ගොඩක් කලින් නූලක් තිබ්බා ඕවා ගැන විස්තර කරලා තියන, ඒ කිව්වේ ඒ අදාල ෆයිල් එක චෙක් කරලා එකේ විස්තරේ දාලා තිබ්බා. ඒකයි
  3. E

    දන්න කෙනෙක් මේකේ අවුලක් නම් කියනවද ?

    දන්න කෙනෙක් මේකේ අවුලක් නම් කියනවද ? :yes: :yes: :yes: මෙන්න මේ ක්‍රැක් එක පාවිච්චි කලා..... virus total එකේ රිසාල්ට් එකෙත් Detection ratio: 38/55 තිබ්බා..... දන්න කෙනෙක් කියන්නකෝ මේකෙන් අවුලක් වෙයි ද ?
  4. E

    Youtube Images

    :) :) :) :) :) :) හොඳ Software එකක් ?
  5. E

    "හඳුනාගත්තොත් ඔබ මා"

    "හඳුනාගත්තොත් ඔබ මා" අචාර්ය ප්‍රේමසිරි කේමදාස නිර්මාණාවලෝකනය ප්‍රසංගය :):) ccfyf6vYtCY :):)
  6. E

    Upwork - උදව්වක්

    Upwork හෙල්ප් එකක් ඕනා කට්ටියගෙන්..... :yes: :yes: :yes: සමහර ජොබ් වල දාලා තියනවා වැඩි විස්තරයක් නැතිව බජට් එක මෙච්චරයි කියලා (200$) ? එතකොට අපි කොහොමද ගානක් කියන්නේ ? (ජොබ් එක ගැන වැඩි විස්තරයක් නැහැ) (verified payment) සමහර ඒවාගේ මෙහෙම තියනවා, මෙහෙම තියනකොට දාලා වැඩක් නෑ නේද ? (ඇප්ලිකේෂන්...
  7. E

    Grade V Exam Result

    :) pm kala
  8. E

    Grade V Exam Result

    mehemane ban, v/ol/Al result awahama mama thama balala denne game unata nikan. un e hinda ithin ahanwa :)
  9. E

    Grade V Exam Result

    ne bn, gewal laga podi un set ekak innwa, un hematissema ahanwa ayya kawadda result enne kiyla :)
  10. E

    Grade V Exam Result

    Grade V Exam Result Kawadda Enne Machanla ?
  11. E

    - Networking Sri Lanka -

    ලංකාවේ මචන් කරන්න හොඳ නෙට්වර්කින් පාඨමාලා මොනවද තියෙන්නේ ? ඩිප්ලෝමා ලෙවල් වගේ, කරපු කට්ටිය විස්තර කියනවද ?
  12. E

    www.turnkey.lk

    මේකේ පාඨමාලා කරපු අය කවුද ඉන්නේ මචන් ?
  13. E

    FB - Search Result Problem

    :no: :no: :no: :no: :no: :no: :no: Machanla Ubalageth Mehemada ? Kalin nam Pro Pic ekakth ekka Wetenwa Methana Podiwata, Dan Mehemane Penwanne ? Meka Hadaganna Berida ?
  14. E

    Youtube Help

    e kiyanne mcn cover song ekak krannath berida ? music wtrai dala tynne...
  15. E

    Youtube Help

    Copyrighted content was found in your video. mcnla prasidda sinhala song ekaka instrumental ekak damme, ekata mnehema awillane, mama dakka godak aya meka gana dala tibba, mkdda me seen eka ? mkda mekata karanna ona dan ?? mehema karoth harida ?
  16. E

    අයියෝ සල්ලි, මරු ඩයල් ඉන්නේ ?

    අයියෝ සල්ලි, මරු ඩයල් ඉන්නේ ?

    No contents