- Networking Sri Lanka -

EVOLUTION_NEXT

Active member
  • Oct 11, 2014
    363
    55
    28
    ලංකාවේ මචන් කරන්න හොඳ නෙට්වර්කින් පාඨමාලා මොනවද තියෙන්නේ ? ඩිප්ලෝමා ලෙවල් වගේ, කරපු කට්ටිය විස්තර කියනවද ?
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    UCSC eke thiyenawa networking certification course ekak. eken basic tika cover wenawa
    karanna giyoth nan Cisco Certifications, Red Hat Certifications, Microsoft Certifications thiyenawa.
    companies wala use wenne eka eka technologies. set wena thana anuuwa yana field eka decide karapan :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    CCNA
    MCSA
    කරනවා නම් සහෝ ඒවා තියෙන කොම්පැණි එකකට මුල ඉඳලම ජෝන් වෙන්න බලන්න නැත්නම් වැඩක් නැහැ මොකද අමතක වෙලා යාවි