1. 10007

    උඹලා අද මොනවද කෑවේ ?

    ඔය ගමේ කෑම ටික තිබ්බත් අපටත් අනික් ආර්ථික පුරස්න ඒ විදියටම තියනවා බං.....
  2. 10007

    උඹලා අද මොනවද කෑවේ ?

    ගෑස් ආවොත් එකක් ගෙනත් තියගන්නවා හදිසියට වතුර එකක් උනුකර ගන්න.දැන් අපි දර වලට හුරැ වෙලා ඉන්නේ.ජීවිතේ අමාරැයි දැන්....
  3. 10007

    උඹලා අද මොනවද කෑවේ ?

    මම හිතුවා කවුරැහරි ඕක අහයි කියලා.මම ඉන්නේ මහවැලි ගොවි පලාතක.කුරහන් අපිට කවදත් ටිකක් තියනවා.ලොකු ජලාශයක් ලග නිසා මාලු හිගයක් නෑ.කොච්චි නම් වත්තේ තියනවා.ගෑස් ඉවර උනා.ගෑස් ගන්නත් නෑ.තිබ්බත් ගනන් වැඩි නිසා මේ දවස්වල දර ලිපේ තමයි ඔය ඔක්කොම උයන්නේ..
  4. 10007

    උඹලා අද මොනවද කෑවේ ?

    මේ දැන් කාලා ඉවර උනේ රෑට.කුරහන් රොටී දෙකයි,වැවු මාලුයි,කොච්චි සම්බෝලෙයි.....
  5. 10007

    ගෝටාභය සහ ඔහුගේ කොලුවා ගැන ප්‍රසිද්ධ මිත්‍යාමත 😂😂

    කොලුවා NASA එකේනම් ඒක දැන් බංකොලොත් ඇති....
  6. 10007

    රතු සිමෙන්ති

    රතු සිමෙන්ති දාන්න වර්ග අඩියට කීයක් ගන්නවද දැන්. ?
  7. 10007

    ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන කතා කරමුද?

    ඔය ඔක්කොම උනාට පස්සේ නාමොල් මහත්තයා ජනාදිපතිවෙලා රට ආයෙම දියුනු කිරීම...
  8. 10007

    Menna badu

    ඔය බිත්තිය paint කර ගනිංකෝ....
  9. 10007

    කිහිල්ල දිහා බලනවා මම....එක මාවිල් ගහක් නැහැ පට්ට සුදුයි

    දියුනු වෙන ගෑනියෙක්ට කිහිල්ලත් ඇති බං....
  10. 10007

    මීයන්ට දැල් ගැසීම

    හොද ලිපියක්.මී බෙටි ගැන පුදුම දැනීමක්නේ තියෙන්නේ...
  11. 10007

    මොකක්ද බන් හැමවෙලේම දාන්නේ "මානව ධර්මතා අපව නිර්වචනය කරයි" කියලා

    photo ගහන්න එපා කියලා තියන තැනක photo ගහලා පස්සේ මකන එක මානව ධර්මතාවයක්ද ?ගොන් කමක්නේ.
  12. 10007

    Maru mangala yojanawak

  13. 10007

    මගේ බල්ලයි මමයි ලස්සනද?

    අඩෝ උඹට ටයි ගැටෙත් පුලුවන් නේ....එල..එල..
  14. 10007

    ඉඩම් පැවරීම

    ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ?
  15. 10007

    ඉඩම් පැවරීම

    පිටරටක ඉන්න කෙනෙක්ට එහෙ ඉදගෙන මේ රටේ කෙනෙක්ට එයාට අයිති ඉඩමක් පවරන්න විදියක් තියනවද ?
  16. 10007

    නල ලිදකට මෝටරයක්

    මම අලුතෙන් ගැහුවේ නෑ.ඉස්සර ආන්ඩුවෙන් ගහපු එකක්..

    No contents