1. 10007

    ඔයාල wifi එක බේරගන්නෙ කොහොමද?

    උඹ ඔය ඇත්තම නම් කියන්නේ ගෑනිවත් දීලා දාපං බං.....
  2. 10007

    පහන්තුඩාවේ තරුණිය හදුනාගනී

    20 වෙනි ව්‍යවස්ථා සංසෝදනයට අනුව තහනම්.
  3. 10007

    අද ජාතිය ඇමතීමේ බැක්ග්‍රවුන්ඩ් එක නම් කරමු!

    බෝපත් ඇල්ල තියෙවි.නාන්න මරැ පොට් එකනේ.
  4. 10007

    අද රෑට ඇහෙන වාක්‍ය.... 🤭😁😁😁

    අද කිංස්ලියා ලියලා දීලා ඇති ඇට්ටි හැලෙන කතාවක්....
  5. 10007

    අඟහරු වලට යවපු රෝවර් යානයෙන් එවපු පස් තාච්චි දෙක ලංකාවට

    ඔය ඉන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශේ උදවිය වෙන්ට ඇති එහෙනම්....
  6. 10007

    රතු කෝමාරිකා

    ඕවා ඒතරම් දුර්ලභ නෑ බං.මම ඕනෙ තරම් දැකලා තියනවා.
  7. 10007

    එළකිරිය හැර වෙනත් සිරිලන්කන් ෆෝර්ම් තිබේ ද?

    හැමදාම මේවා හංගගෙන ඉදලා වැඩකුත් නැහැනේ.ඔන්න එහෙනම් අහගනිං ඒ අසහාය මිනිසා "ජෝෂප් ස්ටාලිං"
  8. 10007

    තමන් අහුවුණු ලොකුම වංචාව

    ලංකාව පුරාම ඉන්නවා මූට අහුඋන අය.එයිට අමතරව කිරි ගොවීන් ඇතුලු මූට විවිද දේවල් සපයපු හැමෝටම ලක්ෂ කෝටි ගනන් පොලු තියලා තියෙන්නේ.
  9. 10007

    තමන් අහුවුණු ලොකුම වංචාව

    ඔය පලවෙනි කසාදේ පුතා වෙන්න ඕන.මුගේ බඩු සීන් හින්දා ලමයි පොඩිකාලෙම ගෑනි ලමයිනුත් අරන් අයින් උනා.පුතාට උදවු කරන්න ඇත්තේ ගෑනිගෙ පැත්තේ අය. ලකී යෝගට් කාරයා නැතිඋනේ බිස්නස් එක වැඩ කරන උන්ට බාරදීලා මිනිහා බඩු ගහන එක ගැන හිත යොමුකරපු නිසා.දන්න විදියට දැනට මිනිහා එක්ක එක ගෙදර ඉන්නේ හයවෙනි ගෑනී...
  10. 10007

    තමන් අහුවුණු ලොකුම වංචාව

    නැවතිලා තිබිලා ආන්ඩුවේ ලොක්කෝ අල්ලගෙන BOC එකෙන ලෝන් එකක් අරන් ආයේ පටන් ගත්තා.මිනිහා හැංගිලා වගේ ඉන්නේ.ලංකාව පුරාම උසාවි වල නඩු.මේක ලොකු කතන්දරයක්.
  11. 10007

    තමන් අහුවුණු ලොකුම වංචාව

    ලකී යෝගට් කාරයගෙ හෙන ටෝක් වලට අහුවෙලා ලක්ෂ දහයක් දීලා උගේ ඒජන්සියක් ගත්තා.ඌ අපේ සල්ලි ටික අරන් කැසිනෝ ගහලා බඩු ගහලා දැන් හැංගිලා ඉන්නවා.අපේ සල්ලි සතයක්වත් නෑ......
  12. 10007

    පෝන්හබ් සින්හලු

    මේ වීඩියෝ එකේ මොනවද බං තියෙන්නේ.මට මේ වෙලාවේ බලන්න බෑ...
  13. 10007

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    යෝගට් කප් දෙකක් සහ නූලක් පමනක් භාවිතයෙන් සරල ජීවන රටාවකට අවශ්‍ය සරල දුරකතනයක් ශ්‍රී ලාංකිකයන්ට නිර්මානය කරගත හැකි බව පාxxය මහතා ප්‍රකාශ කරයි.
  14. 10007

    නල ලිදකට මෝටරයක්

    තොරතුරැ දෙන උඹලා හැමෝටම තැන්කූ. හෙට මෝටරයක් බලන්න යන්න හිතාගෙන ඉන්නවා.විස්තර කියන්නම්.....
  15. 10007

    නල ලිදකට මෝටරයක්

    මගේ නල ලිදක් තියනවා.අඩි 140 ගැඹුරැයි.පොලව මට්ටමේ ඉදලා අඩි 25 ක් යට ඉදලා වතුර තියනවා.පලල අගල් 6 යි.මේකට බස්සන්න සුදුසුම ගැලපෙන මෝටරේ මොකක්ද කියලා දන්න උන් කියපල්ලා.
  16. 10007

    මට උදව් කළ එළකිරි Members ලට ගොඩක් ස්තුතිය.

    මමත් අනුරාධපුර දිස්තික්කේ බං.ඒකයි කිව්වේ.මට හිතෙන්නේ උඹ තිxxxනේ පැත්තේ වෙන්න ඕනේ....
  17. 10007

    මට උදව් කළ එළකිරි Members ලට ගොඩක් ස්තුතිය.

    එල මචං.....! (මම උඹේ අසල්වැසියෙක්)
  18. 10007

    මිනින්දෝරුවො කොහොමද ඉඩම් මනින්නේ?

    ඔප්පු වල තියන විස්තර අනුව මනින්නේ.
  19. 10007

    SLT 4G vs Dialog 4G

    කැහි ගෑනී දීලා හොටු ගෑනී ගන්නවද හොටු ගෑනී දීලා කැහි ගෑනී ගන්නවද උඹම තීරනය කරපං....
  20. 10007

    ලංකාවේ ලොකුම නිධානය | ලොව හොඳම පොස්පේට් කතන්දරය..

    ඕකේ සේවකයයෝ ඕනවටත් වඩා ඉන්නවා.මම දන්න අය ගොඩක් ඉන්නවා.උන්ට මහ ලොකු වැඩක් නැහැ පිරිස වැඩි නිසා.හැබැයි උන් හැම එකාටම වගේ 80k 90k පඩි හම්බවෙනවා.

    No contents