මැක්‍රෝ_ඡායාරූප

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    පින්තුර නම් එල..
    ඒත් මචං මේවා සාමාන්‍ය කැමරාවකින් නෙමේ.
    DSLR එකකින් ගත්ත එකක්නේ..

    මොනා උනත් මේකාගේ පින්තුර එල උනත් සත පහකට වැඩක් නෑ :no: :dull: මචං..
    මොකද සත්තුන්ට හිරි හැර කරලා ගන්න පින්තුරෙකින් කිසිම තෘප්තියක් තියේද ??  :angry: :angry: :angry:

    ජනප්‍රියත්වය උදෙස් මෙව්වා කරන උන් වැඩක් නැ බං..
    ඡායාරූප ශිල්පියෙක් මනුස්සයෙක් මිසක් අමනුස්සයෙක් නෙමේ ....

    ස්තුතියි බොදා ගත්තාට
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    මමත් එකග වෙනවා මචන් උබගේ කතාවට
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    piksu hadenawa
    95e19205f021d8e82109aaf6d84b7fd3_10627.jpg