1. Z

    yaluwane mata ada hari aul dawasak

    අකුරු බැරි අයට වාචික පරීක්ෂනේකුත් තිබ්බා නෙ ඉස්සර :confused:
  2. Z

    yaluwane mata ada hari aul dawasak

    ගෙදර එන්නෙ ඇයි එතනදිම කන්න පුළුවන් නෙ :rofl:
  3. Z

    yaluwane mata ada hari aul dawasak

    මගෙන් එහෙම ඇහුවා නම් මම ෆේල් උනත් කමක් නැහැ කියලා උත්තර ටික කියනවා පව් නෙ බන් ඌ :baffled:
  4. Z

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල ක

    ඔව් කට්ටිය මොන තරම් බැන්නත් මොනා හරි උනාම අඬාගෙන එන්නෙ පොලිසියට තමා :D
  5. Z

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල ක

    මල පනින්නෙ නැද්ද කියපන් කෝ ඉතින් මම මේ දවස් 3ක් එක දිගට ඩියුටි :dull: මෙහෙත් ඕන නම් 5%ක් අර උබ කිව්ව උන් ඇති, ඒත් අනිත් උන් හොඳ උන් නෙ
  6. Z

    yaluwane mata ada hari aul dawasak

    :rofl::rofl::rofl:
  7. Z

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල ක

    එහෙම පොන්නයෝ හිටියා නම් හොරු පැනලා උබලාගෙ ගෙවල් වල ඉන්න උන්ට ගහලා යයි :rofl:
  8. Z

    චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල ක

    ලංකාවෙත් දකුනේ බැංකුවක ඔහොම දෙයක් කරලා අහු උනා පස්සෙ මැනේජර් ලක්ෂ 20ක් 30ක් රේස් දාලා පැරදිලා, පස්සෙ හොරු පැන්නම ඒක හොරු පිටින් දාලා පස්සෙ පොලිසියෙන් ඇල්ලුවා මැනේජර්ව :rofl:
  9. Z

    රියල් කොමඩි

    නාටක මාරයි හුකලා හමාරයි :rofl:
  10. Z

    Penis size

    කුඩ මිට කියන්නෙ මහතක් ද බන් :baffled::rofl:
  11. Z

    yaluwane mata ada hari aul dawasak

    කීයක් ඔට්ටුද ඌ දැන් ඔය පෝස්ට් ටයිප් කරනවා ඇත්තෙත් පයි කොටේ කොනිත්ත කොනිත්ත :baffled:
  12. Z

    සමස්ත ජාතියටම අහිමි වන්නේය

    පෝස්ටර් ගහපු පොන්නයොන් ගෙ ජොබ් ඉවරයි:dull:
  13. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මුලින් ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරපන්, මමත් කලේ එහෙම පස්සෙ පැනසොනික් වොයිස් රෙකෝඩර් එකක් ගනින් සල්ලි දීලා :love:
  14. Z

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඌ අහලා තියෙන එකට උත්තරෙ ඔය දීලා තියෙන්නෙ උබ කියන්නෙ ඔය වීව්ස් ගැන, වීව්ස් 10,000ක් ඕන කියලා යූටියුබ් එකේ උන්ම දාලා තියෙනවා නෙ පැහැදිලිවම
  15. Z

    yaluwane mata ada hari aul dawasak

    මූ මෙච්චර දුක් වෙන්නෙ නම් හොඳකට නෙමේ :baffled: උබව ඔඩොක්කුවෙ ඉන්දව ගෙන් ඩ්‍රයිවින් උගන්නන ඇහුවොත් බෑ කියලා දුවපන් :baffled:
  16. Z

    yaluwane mata ada hari aul dawasak

    ඕක ෆේල් වෙනවා කියන්නෙ හෙන කලාතුරකින් වෙන එකක් බන්

    No contents