අළුත් ආණ්ඩුවේ ඉන්නෙත් පරණ කබරයෝම නෙ, උන්ට දොළ පිදේනි නොදුන්නොත් උන් අනිත් පැත්තට පණිනවා
පාර්ලිමේන්තුවේ උන්ගේ පඩි වැඩි කරන්න චන්දයක් තිබ්බ
කවුද අත ඉස්සුවෙ නැත්තෙ? රංජා ඇරෙන්න අනිත් සේරම බිජ්ජෝ අත ඉස්සුවා :rofl:
මම හැම තැනම කිව්වෙ අළුත් සෙට් එකක් ආවා නම් මරු කියලා
එහෙම නැතුව
මහින්ද පොනයාව,
රනිල්...