1. Z

    ෆේස්බුක් බෞද්ධයන්ගේ නිරුවත

    හාමුදුරුවෝ අල්ලලා පුකේ ඇරියත් කට වහන් ඉන්න එක නෙමේ බන් බෞද්ධකම කියන්නෙ බලුකම් කරනවා නම් හාමුදුරුවෝ උනත් පන්නලා වෙන හොඳ නමක් වඩම්මව ගන්න ඕන බෞද්ධයෝ කරන්න ඕන බෞද්ධාගම රකින එක මිසක් හාමුදුරුවොන් ගෙ කැරි වැඩ වහන එක නෙමේ :D
  2. Z

    තොප්පි චමින්දගෙන් රේප් +++

    රෙප් දෙන්නෙ කොහොමද බන්? ඒවා දුන්නම මොකද වෙන්නෙ? :baffled:
  3. Z

    adsense ගනිමු

    ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදා ගන්න බැරි එකා ඕකෙන් ශතයක්වත් හොයයි කියලා හිතන්න අමාරුයි බන් ඕක නිකම් ඉංග්‍රීසි අකුරක් බැරි එකෙක්ට දේශපාලන පන්දමකින් ඉංග්‍රීසි උගන්නන්න ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගුරු පත්වීමක් දෙනවා වගේ :lol:
  4. Z

    Rupiyale Agaya Wediylu $ (Overvalued)

    රජයෙන් ණය අරන් රුපියල නොවැටී තියන් ඉන්නවා එතකොට රට ගිහින් හම්භ කරන එකාට ගෙවන්නෙ අඩුවෙන්, ඇයි $1ක් 200 උනාට ඌට ගෙවන්නෙ පාලනය කරපු මිල නෙ පව් රට ගිහින් හම්භ කරන උන් :dull:
  5. Z

    හමුදාව බැරිනම් ඕන එකෙක් ආවත් එක බවුසරයක් &#350

    රට අස්ථාවර කරමු! මහින්ද ගේමු :lol:
  6. Z

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    පුළුවන්, අවශ්තාවෙ හැටියට ඕනම වාහනයක් පාවිච්චි කරන්න පුලුවන් ග්‍රාමීය බැංකුවකට හොරු පැනපු වෙලාවක පාරේ නවත්තලා තිබුනා සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනත් අරන් ගියා මතකයි අමාත්‍යන්ශ වාහන ගොඩක් වෙලාවට පදින්නෙ ඒ ඒ ඇමතිලාගෙ හොර ගෑනු / ඇමතිගෙ මැරයෝ සෙට් එකේ හොර ගෑනු / ඇමති ගෙ මැරයෝ තමා! අර අමාත්‍යංශ...
  7. Z

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    බැහැ නෙ පොන්න ඇමතිලාට බ්‍රෑන්ඩ් නිව් වාහනම ඕනලු :lol:
  8. Z

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    මොන හුත්ටෙ පාලනේ ආවත් උන්ගේ බඩට තමා සේරම යන්නේ ජනතාව හාමතෙ :lol:
  9. Z

    ඌ මට ඊයෙද කොහෙද මැසේජ් කරලත් තිබ්බානෙ පිස්සු නැතුව ඌට එන්න කියපන් ඌ මේක දැන් නැවත්තුවොත් අර...

    ඌ මට ඊයෙද කොහෙද මැසේජ් කරලත් තිබ්බානෙ පිස්සු නැතුව ඌට එන්න කියපන් ඌ මේක දැන් නැවත්තුවොත් අර ෆේස්බුක් එකේ ආතල් දෙන පොන්නයා හිතයි ඌට බයේ නැවත්තුවා කියලා
  10. Z

    Exclusive For Elakirians..

    ඌ මට ඊයෙද කොහෙද මැසේජ් කරලත් තිබ්බානෙ පිස්සු නැතුව ඌට එන්න කියපන් ඌ මේක දැන් නැවත්තුවොත් අර ෆේස්බුක් එකේ ආතල් දෙන පොන්නයා හිතයි ඌට බයේ නැවත්තුවා කියලා :baffled:
  11. Z

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    සිරාවට මහින්දගේ ආණ්ඩුව වාහන ගෙන්නුවෙම නැද්ද බන්? :eek:
  12. Z

    Rupiyale Agaya Wediylu $ (Overvalued)

    ලංකාවෙ උන් තමන් ගැන විතරයි හිතන්නෙ, ඉතින් වර්ජන කරලා ආණ්ඩුව වට්ටලා තමන්ට වාසි ආණ්ඩුවක් ගේන්න බලන්නෙ ඔය ඩොලර් එක හිර කෙරෙල්ල කවදාහරි නවතින්නෙ අපි හොම්බෙන් ගිහින් තමා :dull:
  13. Z

    මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ මම

    මැලේ මුස්ලිම් කියන්නෙ වෙනමම ජාතියක් නෙ බන් යුද්දෙ කාලේ ලංකාව වෙනුවෙන් මැරෙනවා කියලා උන් දිවුරුවේ අත කපන් පොළවෙ අත තියලා දිවුරලලු ;)
  14. Z

    මේක_අලුත්_style_එකක්ද ?

    බස් වල යයිද බන් ඔහොම ඇඳපු උන් :baffled:
  15. Z

    කෝටියක්

    කුඩු ටිකක් අරන් සතොසේ විකුණපන් :P
  16. Z

    කෙල්ලෙක්ට ත්‍රිවිධ හමුදා සේවය හොඳ නැද්ද?

    කෙල්ලෙක්ට පොලිසිය හොඳයි හමුදාව නම් ගැලපෙන්නෙ නැහැ :eek:
  17. Z

    යහපාලන පොලිසිය සුදු වෑන් වලින් සිවිල් පි&#3495

    තවම අරක නැග්ගෙ නැද්ද බන්? ඔප්පු කරපන් උඹ පිරිමියෙක් කියලා :lol:
  18. Z

    Samsung j2 එකක google verification problem

    යට ඔප්ෂන් එකට පලයන් :eek:

    No contents