මට තේරෙන විදිහට ඔය ෆේක් පේජ් එකක් කියන්නෙ ඕක කරගෙන යන්නෙ සනෝජ් හිරු ටීවි එක නෙමේ... හිරු ටිවි එක දැන් එහෙම් පිටින්ම බාබා සනෝජ්ව ඩංගෙඩියට යවල තmaන්ගෙ හෙලුව වහගන්න ගොංඋස්සයක් ගන්නව යකෝ මෙච්චරකල් කරං ගිය ෆේක් කියල දැන්ද මුන්ට තේරිලා තියෙන්නෙ,,,,,, ඕකත් අනිව විසදෙන්නෙ මේ විදිහට අන්තිමට මිහිරම...