1. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    අවුරුදු පහක් හිටපු කෙනා මෙහෙම කරාම හදිස්සියෙන් බදින්න ගියොත් ඒකෙනා මොනාකරයිද බන්
  2. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    හොදම එකෙන් තිබ්බ මචන්
  3. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    ඔව් සහෝ හොටෙල් බුක් කලේ දැන් මාස තුනකට කලින්, ඒත් එයා දැන් මාස දහයක ඉදන් වෙනින් එෆයාර් එකක් ගෙනිහින්
  4. chamal89

    [][] හිතට වදින එක [][]

    හේතුව... මගෙ පලවෙනි ආදරයට අත් උන ඉරනම.... අදටත් මම බලන් ඉන්නව එයාව කවද හරි දකින්න ....ඒත් කවමදාකවත් එයා ආයෙ එන්නෙ නෑ
  5. chamal89

    මචන්ලා මට ලොකු උදව්වක් ඕන horoscope case 1k

    උබට යාලු කරන්න තියෙන්නෙ සුලු දෙයක් කෙල්ලගෙ හදහනට මැච්වෙන්න හදහනක් හදවපන් 78% වගේ මැචුනාම ඇති
  6. chamal89

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර මචන්ල උබල ලබන අවුරුද්දෙ බදින්න හිතන් ඉන්නවනම් උබලට වාසියක් කරන්නයි යන්නෙ මම මගෙ වෙඩින් එකට ලබන අවුද්දෙ මැයි මාසෙ 15 කොලබ තරු හෝටකයක් බුක් කලා සහ ප්‍රසිද්ද ස්ටූඩියෝ එකක් බුක් කලා ස්ටොරි බුක් එකට හෝටලයෙන් මට 10% ඩිස්කවුට් එකක් සහ කෝකේජ් ෆ්‍රී කරල දුන්න අයියගෙ වෙඩිම...
  7. chamal89

    කොල්ලොන්ට_වරදින_තැන

    හම්මෙ සිරම කතාව මේදවස් වල මමත් ඉන්නෙ ඇටිකෙහෙල් කාප් උගුඩුව වගේ අවුරුදු 5ක් ලව් කරල ලබන අවුරුද්දෙ වෙඩිම ගන්න හොටෙල්ස් බුක් කරල, හැමදේටම ඇඩ්වාන්ස් ගෙවල මුදුත් හැදුල ලක්ශ ගානක් වියදම් කරාට පස්සෙ කෙල්ල බුට් එක තිබ්බ අප්පා.....
  8. chamal89

    දේව වරමින් ශාස්ත්‍ර කීම

    මෙහෙමයි යාලු සාස්තර කියන එක කෙසේ වෙතත් දේවවරමින් සාස්තර කියනව කියන්වනම් ඒක පට්ටම පට්ට බොරුවක්.. කිසිම දෙවිකෙනෙකුට මනුස්ස ඇගකට එන්න බෑ... ඒත් මෙහෙම වෙන්න පුලුවන් කිසියම් අමුනුශ්ය බල වේගයක් මගින් සාස්තර කියන්න පුලුවන්.. ඒක ලොකු කතාවක් වෙනමම ත්‍රෙඩ් එකකින් මම ඒක ගැන දාන්නම් ඔය දේවල් බොරුනෙමේ ඒත්...
  9. chamal89

    රට ජොබ් - මෙහෙ වර

    civil paththen mukuth nadda??
  10. chamal89

    Single/Double Line

    තනි ඉරක් තිබ්බත් ඩබල් ලයින් තිබ්බත් ඉර කපන්නෙ නැතුව ඉස්සර කරන්න පුලුවන් තනි ඉර කපල ඉස්සර කරන්න බ අව්ශය තැන් වලදි මාර්ගය පැහැදිලිනම් දකුනට හර වන්න අවසර තියන්ව ඩබල් ඉර කියන්නෙ පාර මැද්දෙන් තාප්පයක් බැන්ද වගේ මොනම හේතුවකටවත් ඉර කප්න්න බෑ, ඒත් අනතුරක් වලක්වා ගැනීනට ඩබල් ඉර කැපීමේ අවසරය තියන්ව
  11. chamal89

    Ruwangani rathnayaka........

    mamam asama kellk ban...
  12. chamal89

    කසුන් කල්හාර සින්දුව කයි

    නෑ මචන් මේ කසුන් නෙමේ කසුන් කීයටවත් මේවගේ දෙකයි පන්හහෙ වැඩ කරන්නෙ නෑ මේ කවුරු හරි බෑන්ඩ් එකක ප්ලේ කරන එකෙක් කරපු එකක් කසුන් ව අනුකරනය කරන එකෙක් බලපන්මේක මියුසික් කොච්චර අවුල්ද කීබෝසd එකේ පිච් කන්ට්‍රෝල් එක උdaගහන එකා නැගගෙන කොහෙදෝ ගහන්නෙ අනික බලපන් රෙගේ බීට් එකට රොක් ගිටාස් දාල තියන කැත කසුන්...
  13. chamal89

    ගෑනි share කරන පොන්න හැත්ත

    හයොයෝ මේවගේ උන් ලංකාවෙ ඉන්නවනෙ අම්මපා තව ටික කලකින් දායි මම මගෙ නංගිට අරිනව මම කැමති එයාව ශෙයාර් කරන්න කියල එහෙම නැත්නම් අම්මව ශෙයාර් කරන්න කැමති කියල සමහර විට තාත්ත දුවව දෙන්නත් බැරි නෑ සක්කිලි හැත්ත
  14. chamal89

    නිවසක් සෑදීම ගැන උපදෙස්....

    මෙහෙමයි යාලු උබ දවස් පඩියටනම් ලොවෙත් බාස්ලව ගන්න එප උන් අයිස ගහ ගහ වැඩේ අදිනව කෙලින්ම කොන්ත්‍රාත් දීපන් අනික් දේ තමා යාලු ගොඩ දෙනෙක් කරන වැරැද්දක් මේක මුලින්ම යට තට්ටුව හදල කම්ප්ලීට් කරල පස්සෙ උඩ හදන එක, එහෙම කරන කොට යට ඉන්න අයට පට්ට වදයක් සෙට් වෙන්නෙ.. මුලින්ම කොලම්ස් බීම්ස් දාල උඩ කම්ප්ලීට්...
  15. chamal89

    street musicians

    මීට අවුරුදු 5කට කලින් මාත් ෆුඩ්සිටි ගාව, පාරෙ ප්‍රොමෝශන් වල ඩීජේ කලා..ඉගන ගන්න්න හොදම තැන
  16. chamal89

    Quantity Surveyor help

    markt eka gananm mata wadi deyak kiyanna ba yalu mama qs kalata dan inne civil eke nisa dawasak dekak diyan mama dennam
  17. chamal89

    ලෝ හෙල්ප් එකක් ඕනෙ

    ලෝ හෙල්ප් එකක් ඕනෙ මචන්ල ඩිවෝස් කේස් ගැන දන්න ලෝයර් කෙනෙක්ගෙන් හරි ඒ ගැන දන්න වෙන කෙනෙක්ගෙන් හරි ලොකු උදව්වක් ඉක්මනටම ඕනෙ කරල තියනව පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි සපෝට් එකක් දෙන්න විස්තරය පී.එම් කරන්නම්... ලොකුම උදව්වක් හදිස්සී බම්ප් එකක්වත් දාගන යන්න කරන උදව්වක් විදිහට

    No contents