1. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    මේවා මේ අනුර වගේ එක දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කරන ඒව නෙවෙයි... ක්‍රමානුකූලව හිතලා බලලා මුළු රටේම වැඩ කරන උන්ගෙන් ටැක්ස් අරන් ආණ්ඩුවේ පින්බතාලට දීලා දානවා... IMF හැමදාම call කරනවලු ඇයි මේ පරක්කු ඉක්මනට දීලා දාන්න කියලා...
  2. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඉතින් වැඩේ අමාරුයි කියලා මේ විදිහටම යන එකද කරන්න ඕන??? රනිල් ඔය දැන් ගහන බයිලේ 2015 දී ගැහුවා... කියන අදහස් ටිකට මම කැමති... අවු. 5 තිබිලත් ඌට 10%වත් කර ගන්න බැරි උනා... එහෙම බැලුවොත් ඌ කියන ඒවත් realistic නෑ... ලපයා කොහෙදිද කිව්වේ මම ඔය උඩින් කිව්වා ටික සිම්පල් දවසින් කරනවා කියලා??? අවුරුදු...
  3. ttj

    රනිලා හාමුදුරු නමකගෙ හෑන්ඩ් ශේක් කරලද

    අඩෝ ඌ ඕක කියනවා අහලා මම ඕක ඇත්ත කියලා හිතාගෙන හිටියේ... ඇත්තටම ඇයි පස්දුන් කෝරළේ කියන්නේ??
  4. ttj

    🔴පොඩි ඒව වැඩක් නෑ අපිට! ඉතිහාසේ වැඩිම ජනවරම ඕන...!!

    මොකා උනත් දිනනවා නම් යාන්තමින් දිනන්න ඕන...
  5. ttj

    50000ට 60000ට හොද phone එකක්

    අවුරුදු එකහමාරකට කලින් used google pixel 4a 5g එකක් ගත්තා... දැන් pixel fan කෙනෙක්... කලින් samsung flagship phone එකක් තිබ්බේ... ඒකට කෙල වෙලා අතේ සතේ නැතිව හිටියේ... එකයි මේක ගත්තේ... ඊළඟට ගන්නේ අනිවා pixel එකක්...
  6. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    මම කලබලයක් නෑ... කට්ටිය කියන ඒවා අහලා බලලා හිතලා චන්දෙ දෙනවා... එහෙම හිතල බලන්න එන තොරතුරු හරිද කියලා දැන ගන්න ඔනනේ... ඒකයි ඇහුවේ... ඉතින් කොහෙදිද ඕක කිව්වේ???
  7. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    අනුර VAT බිංදුව කරනව කියල කිව්වේ කොහෙදිද?? වටේ වනන්නේ නැතිව පොයින්ට් එකට කිව්වා නම් අපිටත් දැනගෙන හරි තිරනයක් ගන්න තිබ්බ...
  8. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    මචං රනිල් ඔය policies ටික විස්තර කරන video එකක් තියනවා නම් share කරපන්කෝ... එහෙම නැත්නම් in-detail තියන document එකක්... රනිල් ඕක කරනවා කියලා හර්ශ කිව්වෙ 2015 දී... මම චන්දෙත් දුන්නා... 10% කලේ නෑ...
  9. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඌට කියවන්න නෙවෙයි දැම්මේ... වෙන දන්නේ නැති අඑත්තටම දැනගන්න කැමති එකෙක් ඉන්නවා නම් හොයල බලලා දැනගන්න ඕන path එක හොයා ගන්න ලේසි කරන්න..,
  10. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    කාට හරි ඇත්තටම උත්තරයක් ඕන නම් තමා මේක දාන්නෙ... මේක අනුරලා කියන එක... මම ඇහුවේ දෙරන 360 වගේ එවගේ කරන කතාවල... මේවා ගැන වැඩිදුර අහන්න ඕන මගෙන් නෙවෙයි, ඒ පක්ශේ එකෙක් ගෙන්... ලොජික් එක තමයි VAT වැඩි කරලා සහ Payee වැඩි කරලා ගන්න අදායමට වඩා ලොකු ගානක් tax වන්චා සහා පැහැර හැරීම් හින්දා නැති වෙනවා...
  11. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඉතින් ආපහු අර කතාවම තමයි... කවුරු දින්නත් අඑමරිකාවේ ප්ලැන් එකක්...
  12. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඉතින් ඕයි හැමෝම ඇමරිකාවේ ප්ලැන් එකේ නම් කවුරු දින්නත් වෙනසක් නෑනේ... ඇයි මේ අනුර දින්නොත් ඇමරිකාව අරක කරයි මේක කරයි කිය කියා පොළවේ පස් කන්නේ...
  13. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    අඩෝ දැන් ඇමරිකාව රනිල්ට සපෝට් නැද්ද??? රනිල් නේද ජත්‍යන්තරය ජයගත් නායකයා...
  14. ttj

    ඉහළ වැටුප් නිසා උද්ධමනය ඉහළ යෑමේ අවදානමක්-ශ්‍රී ලංකා මහ බැංකුව- ගුපියනි ඔබ කොහිද ?

    අනුර කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පඩි වැඩි කරන්න නේද යන්නෙ... රනිල් ගොඩ ගත්ත රට ආයේ විනාශයී... අයියෝ... දුකායී දුකායී දුකායී :( :( :(
  15. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    රනිලුත් Payee tax එක IMF එක්ක renegotiate කරන්න යනවා. රනිල් අවත් ආයෙත් පොලිම් වල ඉන්න වෙයිද දන්නේ නෑ... :(:(:( දුකායී දුකායී දුකායී
  16. ttj

    රනිල්ගේ සල්ගාදු රැලිය හිස්. ඩයල් එකක් බැහැලා කට්ටිය පොලිම් ගස්සවයි. 😂🤦

    පිල්ලයාන් වගේ... අරන්තලාවේදි වෙඩි තිබ්බා පොඩි හමුදුරුවන්ගේ ඔලු කටු කුඩු වෙන්නම...
  17. ttj

    ජොලි සියා (රනිල්) හාමුදුරුවන්ට අතට අත දෙයි. 🤦😂

    අඩෝ පොහොට්ටුවේ අපතයෝ ටික නැත්නම් මම මූට 2වෙනි මනාපය හරි දෙනවා... ආතල් ඩයල් එක...
  18. ttj

    ඉන්දියාව ගැන මොකද හිතෙන්නේ

    ඉන්දියාව ඇතුලේ මුළු ලෝකයක්ම තියනවා... හොඳ නරක සැප දුක ඔක්කොම වෙන ඕනැම තැනක තියනවා වගේ අන්තයටම තියනවා... Land like no other තමයි...
  19. ttj

    ලංකා ඉතිසායටම ප්‍රථම ආනුඩුවක්? 😳

    විජේවීරගේ ප්රතිපත්ති වලට නම් 4% ක් හොඳටම වැඩියි...

    No contents