1. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :):):):)
  2. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    කොහොමත් ගෙදර හිටියොත් එදා දවල්ට ෆිල්ම එකක් බලනවාම තමයි... මේ ෆිල්ම් එක බලලා තියනවද?
  3. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මම නම් ඉතින් හැමදාම ඔය පැත්තෙන්නේ යන්නේ ඉතින් යන එන ගමන් ෆිල්ම් එකක් 2ක් අරන් එනවා බලන්න :)
  4. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    නැ නැ නුගේගොඩ සිටිටිම්බර් හොල් එක ගාව තියෙන්නේ..163,168,119 බස් එහෙම හුගක් වෙලා නවත්තන් ඉන්න තැන තියනවා Digital zone කියලා කඩයක් එකෙන් ගන්නේ...TV series පවා තියනවා රු200යි...
  5. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    එදා කියපු තැනට නම් ගියා....හැමතිස්සෙම පිටකොටුවේ යන්න බෑ.එදා ගිහිනුත් එපාම වුනා...:baffled::baffled: DVD 5ක්ම නුගේගොඩ මම කිව්ව තැනේ 300 එතකොට එකක් රු60 නේ.... රුපියල් 10නේ වැඩි ඒ නිසා කමක්නෑ :)
  6. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    පිටකොටුවෙන් නෙමෙයි මම නම් ගන්නේ...ඒවගේ නම් සමහර ඒවගේ සිංහල සබ් තියනවා කිව්වට සබ් නෑ....දාලා බලල ගන්න බෑ නේ... මම නම් ගන්නේ නුගේගොඩින් DVD 2 ක් 150යි...ඒ ගන්න තැන DVD නම් හොදයි...ඒ නිසා සිංහල සබ් තියනවා ගන්නේ එතනින්ම තමයි...
  7. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    පුලුවන් නම් අරගෙන බලන්න සිංහල උපසිරැසි තියනම DVD එකක් මම ගත්තා..කඩ වල ඇති පුලුවන් නම් අරගෙන බලන්න.IMDB වල Rating 9.0ක්ම තියන ෆිල්ම් එකක්....
  8. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    දැනට නම් එක්කෙනෙක් සංවර විදියට කතා කරලා -රෙප් එකක් දිලා තියනවා..ඒවට නම් මම බය නෑ ඕන එකක් කියපුවාවේ... ඔයා Inception Film එක බලලා තියනවද.අද මම එක බැලුවා අනේ මන්දා පොඩ්ඩක් විතර තේරුනේ නෑ...:baffled::baffled:ආපහු කොහොමත් බලන්න වෙනවා...
  9. *maheshi*

    ********චිකන් රන්!!!!!!!*********

    මමත් මේ චිත්‍රපටයට නම් ආසයි.... රෙප් + දුන්නා... :):)
  10. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    තාම නම් බැනලා වත් -රෙප් වත් නෑ....ඒහෙම නොවෙනව නම් හොදයි ඉතින්.... ඕන එකක් වුනත් කමක් නෑ මට එක පාරටම හිතුන නිසා ඒ ත්‍රේඩ් එක හොදවෙයි කියලා හිතුන නිසා දැම්ම :):):) අනිත් එක දවල් ෆිල්ම් එකක් බලලා මොලෙත් විකාර වෙලා ඉන්නේ:rofl::rofl::rofl::baffled::baffled::baffled:
  11. *maheshi*

    එලකිරි එකේ ජන්දේත් මේවගේද???

    මම බයේ හිටියේ කට්ටියගෙන් බැනුම් අහන්න වෙයිද කියලා....... හොදනම් ඉතින් හොදයි :):):)
  12. *maheshi*

    එලකිරි එකේ ජන්දේත් මේවගේද???

    හුගක් අදුනන අය ඉන්න එක තමයි ප්‍රශ්නය ඒ නිසා මේ පාර නම් තාම මම මගේ මානාපේ ප්‍රකාශ කලේ නම් නෑ..අනික මේක රහස් ජන්දයක් නෙමෙයිනේ ජන්දේ දිපු අය කට්ටියටම පේනවනේ...කලින් වත‍ාවේනම් මම මගේ ජන්දය පාවිච්චි කලා ඒත් මේ වතාවේ නම් ජන්දේ කාට දෙන්නද හිතා ගන්න බෑ :baffled:
  13. *maheshi*

    The Roommate

    පුලුවන් දෙයක් නම් අනිවාර්යෙන් උදව් කරනවා :):)
  14. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    බලලා හොදද කියන්නකෝ බැනුම් අහන්න වෙයිද දන්නෙත් නෑ කට්ටියගෙන් :P
  15. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    එහෙමත් එකක් නේද? ඒ විදියත් ඉතින් හොදයි තමයි :):):):) නිකම් ඉන්න බැරි කමට මමත් පොඩි ත්‍රේඩ් එකක් දැම්මා... බලපු නැති අය බලන්නකෝ :rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1054098
  16. *maheshi*

    ElaKiri Mr.2011 Contest! Final Round.

    ඔය ජන්දේ දෙන අය මේකත් පොඩ්ඩක් බලන්න ;););) http://www.elakiri.com/forum/showthread.php?t=1054098
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    එකනේ හොද වේලාවට නේද?:P:P
  18. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    දැන් ඔයා කිව්වේ එයා පොඩි කෙනෙක් කියලා එකයි මම එහෙම කිව්වේ....මගේ නම් ඉතින් හොයන්න තරම් විස්තරයක් නෑ ඔන්න
  19. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    Agresha පොඩි කෙනෙක් කියලා කවුද කිව්වේ.... ඒ කියන්නේ විස්තර හොයලා වගේ....කොහොමත් එහෙම හරි හොයලා බලන එක හොදයි නේ....:P:P

    No contents