1. *maheshi*

    එලකිරි එකේ ජන්දේත් මේවගේද???

    එලකිරි එකේ ජන්දේත් මේවගේද??? මේ දවස් වල එලකිරි එකේ වැඩියෙන්ම කියවෙන මාතෘකාව මොකක්ද කියලා ඇහුවොත් කට්ටියම කියයි Mr Elakiri 2011 කියලා... ElaKiri Mr.2011 Contest! Final Round ත්‍රේඩ් එක ටිකක් බැල්වොත් ඉතින් පේනවනේ කට්ටිය මනාපේ ගන්න කියන එවා....එකේ සමහර කට්ටිය නම් සද්ද බද්ද නෑ..සමහර අය බැහැලම...
  2. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    පොඩ්ඩක් ඉන්න බලන්න... Angel_senuri & agresha ඇවිත් තියනවා... තව එන්න ඇති මට මතක නෑනේ....
  3. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඒ කියන්නේ එන අයගෙන් අහලාවත් බැලුවද??? :shocked::shocked:
  4. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මේ කත්‍රේඩ් එකට ඉදලා හිටලා එන කෙනෙක්ගෙන් වත් ආහාල බලන්න කෝ.... සමහර විට හරියයි.....:rofl::rofl::rofl:
  5. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඒ කතාවනම් ඇත්ත තමයි......:rofl::rofl:
  6. *maheshi*

    I Bought Dialog Unlimited

    මේ මගේ Airtel එකේ SPEED එක :)
  7. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    කට්ටියම මේහෙම කියනවනේ.....:rofl::rofl::rofl: බැරිම වුනොත් ගහක හරි බදින්නම් :P:P
  8. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :yes::yes::yes::yes:
  9. *maheshi*

    එළකිරි_ID

    මගේ 2006 දෙසැම්බර් වල Register වුන ID එකක් නම් තියනවා...Password එක අමතක වේලා තිබුනේ...දැන් නම් එක පාව්ච්චි කරන්නේ නෑ...:no:
  10. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :yes::yes::yes::yes:
  11. *maheshi*

    Congratz Dreams001

  12. *maheshi*

    ආදරණීය_නදී...

    bookmark dagaththa...niwi sabasille kiyawalama comment ekak dennamko :)
  13. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔයා ඔයා ගැන එහෙම හිතනවා නම් ඇත්තටම හොදයි...හැබැයි කිව්වට මදි කරල පෙන්නන්නත් වෙයි....
  14. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඕන දෙයක අවදානමක් තියනවනේ...හැබැයි අවංකව කරනවානම් අවධානමක් වෙන්නේ නෑ
  15. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    කවුරුත් හිතන්නේ නැති විදියේ දෙයක් කරලා බලන්න තමයි ඉන්නේ...එතකොට අලුත් දෙයක් නිසා කට්ටිය කැමතිවෙන්නත් පුලුවන්නේ...
  16. *maheshi*

    The Roommate

    :):):):):):)
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මොකද මේ ආපුගමන්ම දුකෙන් වගේ!!!! :dull:
  18. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    thank you! :):):):):)
  19. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    කොළඹ දිස්ත්‍රික්කයම ගැන තමයි කිව්වේ..දැනටම නම් වැඩ ටිකක් ඉවරයි..වැඩි විස්තරනම් ඉතින් කියන්න බැරිවෙයි දැන්ම.ඉහලින් එවා කියන්න එපා කිව්වනේ එකයි... මොනවා උනත් හොද වැඩක් කරන්න තමයි උත්සහ කරන්නේ... චිත්‍රපටයක් කරන්නත් අදහසක් තියනවා..කාගේවත් කොපියක් වත් බොලද ආදරකතා නම් නෙමෙයි එවා.ඇගට දැනෙන හැගෙන දෙයක්...

    No contents